LRDC Services

LRDC Services LRDC Services (Pvt) Ltd. was incorporated on 5th March 1998, registration No. N(PVS) 20768 under the companies Act No 17 of 1982. It was re-registered as No.

LRDC Services (Pvt) Limited is a subsidiary company of the state owned Sri Lanka Land Development Corporation (SLLDC) and has been operation since 1998, providing the nation with development related activities. PV3329 according to the new Companies Act No 07 of 2007 as per the Cabinet decision No.98/1765/21/140 dated 10th April 2008 as a subsidiary Company of Land Reclamation & Development Co. Ltd(REDECO) which is under the Sri Lanka Land Development Corporation (SLLDC).

LRDC සේවා සමාගමේ කඩවත බහුවිධ ‍ප්‍ර‍වාහන මධ්‍යස්ථානයේ සේවයේ යෙදී සිටින ස්ථාන භාර ආරක්ෂක නිලධාරී ආර්.එම්. රාජපක්ෂ අප සමාගම...
21/08/2026

LRDC සේවා සමාගමේ කඩවත බහුවිධ ‍ප්‍ර‍වාහන මධ්‍යස්ථානයේ සේවයේ යෙදී සිටින ස්ථාන භාර ආරක්ෂක නිලධාරී ආර්.එම්. රාජපක්ෂ අප සමාගමේ අභිවෘද්දිය වෙනුවෙන් කළ විශිෂ්ට සේවය අගයමින් කළමනාකාර අධ්‍යක්ෂ තුමන් විසින් එම මහතාගේ සේවය ඇගයීමක් ප්‍රධාන‍ කාර්යාලයේදි සිදු කරන ලදි.

LRDC සේවා සමාගමේ මාකුබුර බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථාන නිලදාරීන් / ආරක්ෂක නිලධාරීන් 60 දෙනෙකු සදහා 2026 ජූනි 08 වන දින බහුව...
09/07/2026

LRDC සේවා සමාගමේ මාකුබුර බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථාන නිලදාරීන් / ආරක්ෂක නිලධාරීන් 60 දෙනෙකු සදහා 2026 ජූනි 08 වන දින බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ශ්‍ර‍වණාගාරයේදී පුහුනු වැඩමුලුවක් පවත්වන ලදී, මෙම අවස්ථාව සදහා LRDC සේවා සමාගමේ පුහුනු නිලධාරී, කලාපභාර නිලධාරී හා මධ්‍යස්ථාන කලමනාකරු Eng. P සිසිර පෙරේරා මහතාගේ සහබාගීත්වයෙන් පැවැත්වනු ලැබීය.

මෙම අවස්ථාවේදී Security Surveilance system,Traffic Management,Park and Ride duties,ආරක්‍ෂක සේවාවේ කාර්යභාරය ආයතනයේ භාණ්ඩ හා දේපල වල ආරක්ශාව,බස් ධාවනය නොවන කාලයේ ආරක්ෂාව,මගීන් හා සේවා සපයන්නන් නොකල යුතු දේ සම්බන්ධව, නිලධාරීන්ගේ පැමිණීම ලබා දී ඇති නිලඇදුම් අදින පිලිවෙල,විනය,ආයතනයේ යතුරු සම්බන්දව නිලධාරීන් දැනුවත් කරන ලදී.

🙏☸️ සුබ පොසොන් පොහෝ දිනයක් වේවා! ☸️🙏මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට ධර්මයේ ආලෝකය රැගෙන ආ අතිශය පූජනීය පොසොන් පොහොය, ...
28/06/2026

🙏☸️ සුබ පොසොන් පොහෝ දිනයක් වේවා! ☸️🙏

මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට ධර්මයේ ආලෝකය රැගෙන ආ අතිශය පූජනීය පොසොන් පොහොය, කරුණාව, මෛත්‍රිය, ප්‍රඥාව සහ සදාචාරය අපගේ ජීවිත තුළ වැඩිදියුණු කරගැනීමට සිහිපත් කරවන පින්බර දිනයකි.

මෙම උතුම් පොහෝ දිනයේ,
🌿 ඔබටත් ඔබගේ ආදරණීය පවුලේ සැමටත්
සිතට සැනසීම,
නිදුක් නීරෝගී බව,
සතුට, සාමය සහ
සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන
පින්බර අනාගතයක් උදා වේවා!

🙏 තෙරුවන් සරණයි! 🙏

#සුබ_පොසොන්_පොහෝ_දිනයක්

LRDC සේවා සමාගමේ කලුතර කලාපයේ සේවයේ නියුතු "ආරක්‍ෂක නිලධාරීන්" 65 දෙනෙකු සඳහා 2026 ජුනි මස 13/14 දෙදින  කදන ජල පවිත්‍රාග...
15/06/2026

LRDC සේවා සමාගමේ කලුතර කලාපයේ සේවයේ නියුතු "ආරක්‍ෂක නිලධාරීන්" 65 දෙනෙකු සඳහා 2026 ජුනි මස 13/14 දෙදින කදන ජල පවිත්‍රාගාර මණ්ඩල ශ්‍ර‍වණාගාර පරිශ්‍රයේ දී පුහුණු වැඩමුලුවක් පවත්වනු ලැබීය.
මෙම අවස්ථාව සදහා LRDC සේවා සමාගමේ කළමණාකාරු පරිපාලන ,කළමණාකරු ශ්‍ර‍ම සැපයුම්,සහකාර කළමණාකාරිනි පාලන ඇතුලු ප්‍ර‍ධාන කාර්යාල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වු අතර මේ සදහා ආරාධිත දේශන සදහා ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ආරක්ෂක අධිකාරී S A සමරසේකර ,කදන ජලපවිත්‍රාගාරයේ ස්තානබාර නිලධාරී චන්දන සෙනෙවිරත්න යන මහත්වරු සහභාගී වන ලදී.
මෙම අවස්ථාවේදී ආරක්‍ෂක සේවාවේ රාජකාරි ස්භාවය-රාජකාරී වගකීම් නායකත්වය , නිල ඇඳුම පැලඳිය යුතු ආකාරය හා නායකත්ව පුහුණුව හා අභියෝග වලට මුහුනදීම,
ආයතනයේ විනය ක්‍රියා පටිපාටිය ,පෞද්ගලික ස්වස්තතාව ,ආචාරශීලීත්වය , පාරිභෝගික සේවාව , ,සුභ සාධනය, කාර්යාල රාජකාරී සහ ස්ථාවර නියෝග සේවාවන් පිලිබදව දැනුවත් කරන ලදී.

ලොව්තුරු බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරන මේ පින්බර වෙසක් පොහොය දිනය, ඔබටත් ඔබගේ පවුලේ සැමටත් පින්බර වෙසක් මංගල්...
30/05/2026

ලොව්තුරු බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරන මේ පින්බර වෙසක් පොහොය දිනය, ඔබටත් ඔබගේ පවුලේ සැමටත් පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🌾

LRDC Services ආයතනයේ අප සැමගේ හෘදයාංගම ප්‍රාර්ථනයයි! 🙏🕯️

🌐 Visit our website: www.lrdcservices.com

At LRDC Services, we celebrate the hardworking individuals who power our success.Your dedication and professionalism ins...
01/05/2026

At LRDC Services, we celebrate the hardworking individuals who power our success.
Your dedication and professionalism inspire us every day.
Happy International labour Day!

LRDC ප්‍රධාන කාර්යාලයේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු  උත්සවය සහ රාජකාරි කටයුතු ඇරඹීමලබන්නා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද...
21/04/2026

LRDC ප්‍රධාන කාර්යාලයේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය සහ රාජකාරි කටයුතු ඇරඹීම
ලබන්නා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් LRDC ආයතනයේ ප්‍රථම රාජකාරි දිනය ආරම්භ කිරීමේ උත්සවය, 2026 අප්‍රේල් මස 20 වන දින ආයතනික ප්‍රධාන කාර්යාලයේදී පවත්වන ලදී.

ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ, රියර් අද්මිරාල් (විශ්‍රාමික) කේ. ආර්. සේනාධීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට ආයතනයේ සියලුම කාර්ය මණ්ඩලය සහභාගී වූහ.

උත්සව සභාව අමතමින් අදහස් දැක්වූ කළමනාකාර අධ්‍යක්ෂ තුමා, සියලුම නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත සිය හෘදයාංගම අලුත් අවුරුදු සුබ පැතුම් පිරිනැමීය. තවදුරටත් අදහස් දක්වමින්, නව වසරේ උදාවන අභියෝගයන් සාර්ථකව ජය ගනිමින්, LRDC ආයතනයේ ඉදිරි ගමන සහ දියුණුව වෙනුවෙන් සමගියෙන් හා කැපවීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම ඒ මහතා අවධාරණය කළේය.

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා ! Happy Sinhala & Tamil New Year to you all !உங்கள் அனைவருக்கும் புத்தாண்டு வாழ்த்துக்...
13/04/2026

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා !
Happy Sinhala & Tamil New Year to you all !
உங்கள் அனைவருக்கும் புத்தாண்டு வாழ்த்துக்கள்!
ආදරණීය ඔබට සහ ඔබගේ පවුලේ සියලුම දෙනාට,
සුභම සුභ නව වසරක් වේවා

Eid Mubarak! May this blessed occasion fill your life with joy, peace, and prosperity, and bring you closer to your love...
21/03/2026

Eid Mubarak! May this blessed occasion fill your life with joy, peace, and prosperity, and bring you closer to your loved ones

78 වන නිදහස් දින සැමරුම අභිමානයෙන් සමරමු !
03/02/2026

78 වන නිදහස් දින සැමරුම අභිමානයෙන් සමරමු !

Address

No: 28/10, Kirimandala Mawatha, Nawala
Rajagiriya
10100

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94112861948

Alerts

Be the first to know and let us send you an email when LRDC Services posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to LRDC Services:

Shortcuts

Share