Vimukthi Super Express .

Vimukthi Super Express . 54 𝐂𝐨𝐦𝐟𝐨𝐫𝐭𝐚𝐛𝐥𝐞 𝐒𝐞𝐚𝐭𝐬
𝐈𝐧𝐝𝐨𝐨𝐫 𝐒𝐨𝐮𝐧𝐝 𝐒𝐲𝐬𝐭𝐞𝐦
𝐈𝐧𝐝𝐨𝐨𝐫 𝐋𝐢𝐠𝐡𝐭 𝐒𝐲𝐬𝐭𝐞𝐦
𝐏𝐡𝐨𝐧𝐞 𝐂𝐡𝐚𝐫𝐠𝐞𝐫𝐬
𝐖𝐚𝐭𝐞𝐫 𝐓𝐚𝐧𝐤
𝐂𝐨𝐨𝐥𝐢𝐧𝐠 𝐅𝐚𝐧☢️
𝐊𝐚𝐫𝐚𝐨𝐤𝐞🎙️🎤
𝐓𝐯/𝐃𝐕𝐃/
𝐂𝐚𝐥𝐥 𝐔𝐬📲 0719917085
(4)

04/09/2026

#සැප්තැම්බර් 03
​"කරවිට ඉසිපතනාරාම දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය සහ ආදරණීය දූ දරුවන් වෙනුවෙන් සංවිධානය වූ යාපහුව ඓතිහාසික අධ්‍යාපනික චාරිකාව සාර්ථකව නිම කිරීමට අපට හැකි වුණා.

​අප කෙරෙහි විශ්වාසය තබා Vimukthi Super Express තෝරාගැනීම පිළිබඳව ඉසිපතනාරාම දහම් පාසලේ ගරු නායක හිමිපාණන් වහන්සේට, ආචාර්ය මණ්ඩලයට සහ දෙමාපියන්ට අපගේ ගෞරවනීය ස්තූතිය පුද කර සිටිමු.

​සුන්දර මතකයන් රැසක් සමඟින් ඔබගේ ගමන ආරක්ෂිතව සහ සප්‍රමාණව නිමා කිරීමට ලැබීම අප ලැබූ ලොකු සතුටක්! නැවතත් මෙවන් සුන්දර චාරිකාවකින් ළඟදීම හමුවෙමු!"

Vimukthi Super Express .🚌

 #අපි හෙට (04) හම්බන්තොට සංචාරය
03/09/2026

#අපි හෙට (04) හම්බන්තොට සංචාරය

03/09/2026

#කැපකිරීමේ අසීමාන්තික ප්‍රතිඵලය 😒

03/09/2026

#තවත් එක සොඳුරු මතක සටහනක් සාර්ථක නිමාවට

​කරවිට සිතුමිණ ආයතනයේ පුංචි පැටවුන් එක්ක ගාල්ලට ගිය සොඳුරු චාරිකාව...! 🚌✨

​ඊයේ දිනයේ කරවිට සිතුමිණ ආයතනයේ සිසු දරුවන්ගේ ගාල්ල විනෝද චාරිකාවේ ප්‍රවාහන සහකාරයා ලෙස Vimukthi Super Express අපව විශ්වාසයෙන් තෝරා ගැනීම පිළිබඳව සමස්ත කළමනාකාරීත්වයට සහ සංවිධායක මණ්ඩලයට අපගේ හදපිරි ස්තූතිය! ❤️

​අප කෙරෙහි තැබූ ඒ විශ්වාසය උපරිමයෙන් සුරකිමින්, ආරක්ෂිතව මෙන්ම ඉතාමත් සාර්ථකව එම චාරිකාව නිමා කිරීමට ලැබීම අපට ලොකු සතුටක්.

​නැවතත් මෙවැනිම ලස්සන, සොඳුරු මතක පිරුණු චාරිකාවකින් ඉක්මනින්ම හමුවෙමු! 🛣️💨

Vimukthi Super Express . - ඔබේ ගමනේ සුරක්ෂිත විශ්වාසනීය සහකරු

යාපහුව යන අතරතුරේ...📷 Hashan Chandika
03/09/2026

යාපහුව යන අතරතුරේ...
📷 Hashan Chandika

 #අපේ හැන්ඩියව සිතුවමට නගලා අපිට එවපු wenuja මල්ලී ඒ ආදරේට ස්තූතිය 😘
02/09/2026

#අපේ හැන්ඩියව සිතුවමට නගලා අපිට එවපු wenuja මල්ලී ඒ ආදරේට ස්තූතිය 😘

02/09/2026

#ගෙවීගෙන යන ගාලු සංචාරයේ තවත් එක් හෝරාවක්

02/09/2026

#සිගිරි,දඹුල්ල සංචාරයට එකතු වුණු Chithra Puspa Kumari සහෝදරිය අපිට එවලා තිබුණා 😘

Address

Rathnapura
Ratnapura

Telephone

+94719917085

Website

Alerts

Be the first to know and let us send you an email when Vimukthi Super Express . posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share