12/10/2026
🌿🏡 මන්දාරම්නුවර ලස්සන දසුන් මවනා සුන්දර නවාතැනක්… 🌄💚
කඳු වලල්ලකින් වටවුණු සොබාදහමේ අපූර්වත්වය විඳින්න, මීදුමෙන් වැසුණු කඳු මුදුන් අතර නිදහසේ කාලය ගත කරන්න ඔබත් එන්න… 🍃✨
🏡 The Long View Cabin Mandaramnuwara
💚 සොබාදහමේ සුන්දරත්වය
🌄 නෙත් වශී කරන කඳු දසුන්
🥰 ආදරණීයයන් සමඟ සුන්දර මතක රැසක්
🚙 Safari Jeep Adventure අත්දැකීමත් සමඟින්!
ඔබේ නිවාඩුව ජීවිතේ අමතක නොවන සුන්දර මතකයක් කරගන්න අදම අප හා සම්බන්ධ වන්න. ❤️
📞 076 043 9389
#මන්දාරම්නුවර 🌿💚