Sanjeewa Sampath Super Line

Sanjeewa Sampath Super Line Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sanjeewa Sampath Super Line, Travel and transport, D 87/1 Dannoruwa, Ruwanwella.

22/07/2026

Brand new බස් එකක Trip එකක් යන්න අපට කතා කරන්න.ඔබත් අගෝස්තු මාසය සඳහා අදම දිනයක් වෙන්කරවා ගන්න.

✅ආසන 28,32,54

✔️ විශේෂ මිල අඩු කිරීම සමගින්...
Sanjeewa Sampath Super Line සමඟ සුවපහසු හා ආරක්ෂිත ගමනක් යන්න.

📞 වැඩි විස්තර හා වෙන්කරවා ගැනීම් සඳහා අදම අප අමතන්න.

☎️ 072 6363 092 / 036 2268 197
077 924 7293

🚌✨

16/07/2026

හීන හීනම නොවී යථාර්ථයක් කරගන්න.. 💙🔥
Sanjeewa Sampath Super Line

Pasindu Malshan

05/07/2026

එයත් අලුත් Theme එකට updating 💙
NC-7590....

02/07/2026

දිගටම තියෙන Trip සෙට් එක යන්න උදෙන්ම පිටත් උන. Leyland සෙන්සරේ...💙💙
මෙම මාසයේ ඉතිරි වී ඇති සීමිත දින ගනනෙන් ඔබේ දිනයත් ඉක්මනින් වෙන් කරවා ගන්න.
✅ආසන 28,32,54

✔️ විශේෂ මිල අඩු කිරීම සමගින්...
Sanjeewa Sampath Super Line සමඟ සුවපහසු හා ආරක්ෂිත ගමනක් යන්න.

📞 වැඩි විස්තර හා වෙන්කරවා ගැනීම් සඳහා අදම අප අමතන්න.

☎️ 072 6363 092 / 036 2268 197
077 924 7293

🚌✨

පින්බර පොසොන්මංගල්‍යයක් වේවා…!
28/06/2026

පින්බර පොසොන්
මංගල්‍යයක් වේවා…!

23/06/2026
🌟 ඔබගේ සියලුම වන්දනා චාරිකා, විනෝද චාරිකා සහ විශේෂ ප්‍රවාහන අවශ්‍යතා සඳහා අපිව අමතන්න. 📞✅ හොදින් නඩත්තු කළ බස් රථ  ✅ අත්...
22/06/2026

🌟 ඔබගේ සියලුම වන්දනා චාරිකා, විනෝද චාරිකා සහ විශේෂ ප්‍රවාහන අවශ්‍යතා සඳහා අපිව අමතන්න. 📞

✅ හොදින් නඩත්තු කළ බස් රථ

✅ අත්දැකීම් සහිත රියදුරන්

✅ සුවපහසු ආසන ( ආසන 28,32,54)

✅ ගමන් මාර්ග පිළිබද අත්දැකීම්

✔️ විශේෂ මිල අඩු කිරීම සමගින්...
Sanjeewa Sampath Super Line සමඟ සුවපහසු හා ආරක්ෂිත ගමනක් යන්න.

📞 වැඩි විස්තර හා වෙන්කරවා ගැනීම් සඳහා අදම අප අමතන්න.

☎️ 072 6363 092 / 036 2268 197
077 924 7293

🚌✨

20/05/2026

බිංදුවේ ඉදලා බස් වලින් පටන් ගත්ත කෙනෙක්ටනම් දැන් හයර් ගිහින් විතරක් ගොඩ එන්න බෑ..😑 මොකද මේක ධනපති සෙල්ලමක් වෙලා ඉවරයි..💸 මොකද එක එක business කරන ගොඩක් අය ජොලියට බස් අරගෙන බිංදුවේ ඉදන් පටන් ගත්ත බස් වලින්ම පමනක් ජිවත් වෙන අයට හොදටම රිදෙන්න ඒ අය බස් ගෙනල්ලා ඒ මදිවට අඩුවටත් දුවලා ඉවරයි..😔 මොකද ඒ අය කවදාවත් හිතුවේ නෑ තව කන්ඩායමක් බස් වලින්ම විතරක් ජිවත් වෙනවා කියලා😓. ඒ අයට ඕනී අනුන්ව පාගෙන හරි තමන් ගොඩ යන එක විතරයි... ( අපිට වැරදුනේ ඒ අයට ඒ සෙල්ලම පුරුදු කරපු එක ) තෙරුනා කල් ගියා පොඩ්ඩක්. දැන්නම් හති.....🫡

Address

D 87/1 Dannoruwa
Ruwanwella
71300

Website

Alerts

Be the first to know and let us send you an email when Sanjeewa Sampath Super Line posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share