Munasinghe Passenger Transport Service

Munasinghe Passenger Transport Service සියලූම චාරිකා සදහා විමසන්න
077 4352729 / 071 4753032

පිය සෙනෙහසින් ඉදිරියට 💚💪රට වටා යන ගමනේ ගාලු අහස යට  #2055 😍💚🌿ඔබගේ සියලූම චාරිකා සදහා අවශ්‍ය ආසන 28,30,32,42,44,52,54 බස්...
21/02/2026

පිය සෙනෙහසින් ඉදිරියට 💚💪

රට වටා යන ගමනේ ගාලු අහස යට #2055 😍💚🌿

ඔබගේ සියලූම චාරිකා සදහා අවශ්‍ය ආසන 28,30,32,42,44,52,54 බස් රථ සදහා විමසන්න ✅

☎️ :- 077 435 2729 / 071 475 3032 / 077 031 9995

"කිරි වෙහෙරට මල් නෙලුවට මගෙ මතකය මට සුවදයි..මල් අරගෙන ගිය ඔයාට සම්මා සම්බුදු සරණයි ! 😍💚🌹"ඔබගේ සියලූම චාරිකාවන් සදහා අප හ...
08/02/2026

"කිරි වෙහෙරට මල් නෙලුවට මගෙ මතකය මට සුවදයි..
මල් අරගෙන ගිය ඔයාට සම්මා සම්බුදු සරණයි ! 😍💚🌹"

ඔබගේ සියලූම චාරිකාවන් සදහා අප හා එක්වන්න 🫶
☎️ :- 077 435 2729 / 071 475 3032 / 077 031 9995

පිය සෙනෙහසින් ඉදිරියට ❤️🫶මොන පැත්තෙන් බැලුවත් හැඩට පේන අපේ සෙමිය..🫣💚👑️ඔබගේ සියලූම චාරිකා සදහා අවශ්‍ය ආසන 42,44,52,54 බස්...
05/02/2026

පිය සෙනෙහසින් ඉදිරියට ❤️🫶

මොන පැත්තෙන් බැලුවත් හැඩට පේන අපේ සෙමිය..🫣💚👑️

ඔබගේ සියලූම චාරිකා සදහා අවශ්‍ය ආසන 42,44,52,54 බස් රථ සදහා විමසන්න
☎️ :- 077 435 2729 / 071 475 3032 / 077 031 9995

04/02/2026

78 වන නිදහස් සැමරුම් දිනය අභිමානයෙන් සමරමු !
(1948 - 2026) 😍❤️🇱🇰

පෙබරවාරි 4 නිදහස් දිනය 🫶🇱🇰

"හදවත ගැඹුරේ ධීර චේතනා..
මේ සිව් හෙළයේ දසත විසිරුවා..
එක්වෙමූ.. සුරකිමූ.. ලක් මෑණියන් සෑමදා..
මේ ලොව බිහිවූ දිනයේ සිට මෙමා..
අවසන් හුස්මත් ගිලිහි යන තුරා..
එක හෙලා පුදලමූ, අපෙ ජීවිතේ ලේ පවා..❤️✊🇱🇰"

78 වන නිදහස් දිනය මෙසේ අභිමානනයෙන් සමරමු ! ❤️🇱🇰

03/02/2026

අප සැම රැක දෙන්න සුරිඳුණි කතරගම ! 💚☸️🙏

අලුත් මාසයක ආරම්භයත් සමගින් (01,02) දෙදින මිරිස්වත්තේ සිට අති උතුම් කද සුරිඳු අඩවියට ගිය අපේ #2055 😍🦚🕉️

ඔබගේ සියලූම චාරිකා සදහා ආසන 28,32,42,44,52,54,59 බස්‍ රථ සදහා විමසන්න..✌️

☎️ Contact :- 077 435 2729 / 071 475 3032 / 077 031 9995

Follow Us On :- https://www.facebook.com/profile.php?id=100075919761799&mibextid=ZbWKwL

28/01/2026

" හැම මහන්සියකම අවසානය සුන්දරයි ! 🥹💚🫶"

ඔබගේ සියලූම චාරිකා සදහා ආසන 28,32,42,44,52,54,59 බස්‍ රථ සදහා විමසන්න..✌️

☎️ Contact :- 077 435 2729 / 071 475 3032 / 077 031 9995

Follow Us On :- https://www.facebook.com/profile.php?id=100075919761799&mibextid=ZbWKwL

" ලොවෙන් උතුම් වන්දනාව යනෙනා කාලේ නොයන් කිලිටි කර පිංබිම මේ සිරිපා වාරේ " 💚🙏ඔබගේ සියලූම සිරිපා වන්දනා චාරිකා ඇතුළුව සියල...
26/01/2026

" ලොවෙන් උතුම් වන්දනාව යනෙනා කාලේ
නොයන් කිලිටි කර පිංබිම මේ සිරිපා වාරේ " 💚🙏

ඔබගේ සියලූම සිරිපා වන්දනා චාරිකා ඇතුළුව සියලූම චාරිකා සදහා ආසන 28,32,42,44,52,54,59 බස්‍ රථ සදහා විමසන්න..🌝💚

☎️ Contact :- 077 435 2729 / 071 475 3032 / 077 031 9995

Follow Us On :- https://www.facebook.com/profile.php?id=100075919761799&mibextid=ZbWKwL

25/01/2026

මේක ඔයලා යන්නම ඕනේ බස් එකක්..😁💚😍

ඔය කොයි කවුරුත් දන්න අපේ #2055 එක්ක අපේ Red Dragon කොල්ලා ❤️

ඔබගේ සියලූම චාරිකා සදහා අවශ්‍ය ආසන 42,44,52,54 බස් රථ සදහා විමසන්න..✌️
☎️ :- 077 435 2729 / 071 475 3032 / 077 031 9995

2006/05/08 වෙනිදා සේදවත්තේ Leyland Company එකෙන් එකට එළියට ආපු යාලුවෝ දෙන්නා අවුරුදු 20 කට පස්සේ අලුත් වෙලා..😍❤️NA-2055 ...
17/01/2026

2006/05/08 වෙනිදා සේදවත්තේ Leyland Company එකෙන් එකට එළියට ආපු යාලුවෝ දෙන්නා අවුරුදු 20 කට පස්සේ අලුත් වෙලා..😍❤️

NA-2055 & NA-2060

Jude Nishantha ❤

Address

Sapugaskanda
BATALANDA,HEIYANTHUDUWA

Telephone

+94774352729

Website

Alerts

Be the first to know and let us send you an email when Munasinghe Passenger Transport Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Munasinghe Passenger Transport Service:

Share