Travelsoul

Call Directions

Travelsoul ජීවිතේම සංචාරයක්🍃✨
Dm For Advertising
071 2661560

🐘❤️ කාවන්තිස්ස ඇත් රජු – අපේ රටේ අභිමානය 🇱🇰වෙනදට ගල්ගමුවෙන් සැලුට් එකක් දාල පාර මාරුවෙන එයා අසනීප වෙලා… ❤️🐘කතා කරන්න බැර...
16/10/2026

🐘❤️ කාවන්තිස්ස ඇත් රජු – අපේ රටේ අභිමානය 🇱🇰
වෙනදට ගල්ගමුවෙන් සැලුට් එකක් දාල පාර මාරුවෙන එයා අසනීප වෙලා… ❤️🐘

කතා කරන්න බැරි වුණත් වේදනාව දැනෙන ජීවිතයක්. අපේ රටේ වන අලි සම්පත රැකගැනීම අපි හැමෝගෙම වගකීමක්. 🥺🌿

කාවන්තිස්ස ඇත් රජුට ඉක්මන් සුවය ලැබේවා! 🙏❤️

අලි ඇතුන් රැකගනිමු… අපේ වනජීවී උරුමය අනාගතයටත් සුරකිමු! 🇱🇰🌳

#කාවන්තිස්සඇතා #ඇත්රජු #ශ්‍රීලංකාව #වනඅලි

*මුහුද + මායාකාරි වලාකුළු = මානසික නිදහස💆🏻‍♀️🧡🪄
15/10/2026

*මුහුද + මායාකාරි වලාකුළු = මානසික නිදහස💆🏻‍♀️🧡🪄

Hellow Travelsouls🍃💫
13/10/2026

Hellow Travelsouls🍃💫

ලංකාවේ ලස්සනම Business Faculty එක🍃💚
13/10/2026

ලංකාවේ ලස්සනම Business Faculty එක🍃💚

ජීවිතේ විදින්න ආසම Feeling එකක්💨🍃✨Firends with hike🏔️
12/10/2026

ජීවිතේ විදින්න ආසම Feeling එකක්💨🍃✨
Firends with hike🏔️

💫🙏
12/10/2026

💫🙏

ඕස්ට්‍රේලියාවේ Melbourne නගරයට ආසන්නව පිහිටා තිබෙන Brighton Beach කියන්නේ ස්වභාව සෞන්දර්යයෙන් පිරුණු, සංචාරකයන්ගේ ආකර්ෂණ...
11/10/2026

ඕස්ට්‍රේලියාවේ Melbourne නගරයට ආසන්නව පිහිටා තිබෙන Brighton Beach කියන්නේ ස්වභාව සෞන්දර්යයෙන් පිරුණු, සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් සුන්දර වෙරළ තීරයක්. 🇦🇺❤️

නිල්වන් මුහුද, රන්වන් වැලි තීරය, නිදහසේ හමා යන මුහුදු සුළඟ සහ දීප්තිමත් හිරු එළිය එක්ක මෙහි ගත කරන හැම මොහොතක්ම හිතට අමුතු Vibe එකක් දෙනවා🌊☀️

Brighton Beach කිව්වම මතක් වෙන විශේෂම දෙයක් තමයි වෙරළ දිගේ පිහිටා තිබෙන විවිධ වර්ණවලින් අලංකාර කරපු ප්‍රසිද්ධ Brighton Bathing Boxes. මේ ලස්සන කුඩා වෙරළ නිවාස සංචාරකයන් අතර ඡායාරූප ගැනීමට ඉතාමත් ජනප්‍රියයි. 📸🏡🌈

ගිම්හාන කාලයේදී පවුලේ අයත් එක්ක, යාළුවෝ එක්ක හෝ තනියම වුණත් වෙරළේ ඇවිදින්න, මුහුදු දර්ශන විඳින්න සහ සුන්දර ඡායාරූප ගන්න මේක අපූරු තැනක්.
📍 Location: Brighton Beach, Melbourne, Victoria, Australia 🇦🇺

හිතට සැනසීම දෙන විශ්වයේ බලවත්ම ස්ථානය💫Ruwan wali maha saya🙏
11/10/2026

හිතට සැනසීම දෙන විශ්වයේ බලවත්ම ස්ථානය💫
Ruwan wali maha saya🙏

10/10/2026

මිනිස්සු සතුටින් ඉද්දි හරි ලස්සනයි❤️

It’s srilanka bro🇱🇰🥺
10/10/2026

It’s srilanka bro🇱🇰🥺

Address

Slave Island

Telephone

+94712661560

Website

Alerts

Be the first to know and let us send you an email when Travelsoul posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category