Citypak

Citypak Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Citypak, Cargo and freight company, 46/56, LANLIB Building, Nawam Mawatha, Colombo 02, Slave Island.

A Sri Lankan domestic courier solutions organization with over 30 years of industry experience, committed to fulfilling all your delivery needs with precision and reliability.

We’re Expanding Our Team!Citypak is looking for dedicated, driven, and leadership-focused professionals to join us as Br...
13/08/2026

We’re Expanding Our Team!

Citypak is looking for dedicated, driven, and leadership-focused professionals to join us as Branch Supervisors

If you are ready to take the next step in your career and lead operations in key regions across Sri Lanka, we want to hear from you.

Apply Now - [email protected]

ඔබේ රැකියා අනාගතය Citypak සමඟ ආරම්භ කරන්න!   #රැකියාඅවස්ථා
05/08/2026

ඔබේ රැකියා අනාගතය Citypak සමඟ ආරම්භ කරන්න!
#රැකියාඅවස්ථා

24/07/2026

From islandwide delivery to eCommerce integrations and everything in between, Citypak gives your business the delivery solutions it needs to grow.

Reliable. Scalable. Built for businesses.

21/07/2026

POV: When your boss follows you. 👀

Citypak බලයලත් අලෙවි නියෝජිත වැඩසටහන හරහා ඔබට ලේසියෙන්ම අමතර ආදායමක් උපයන්න පුළුවන් මෙන්න මෙහෙමයි.ඉතා සරල පියවර කිහිපයක්...
20/07/2026

Citypak බලයලත් අලෙවි නියෝජිත වැඩසටහන හරහා ඔබට ලේසියෙන්ම අමතර ආදායමක් උපයන්න පුළුවන් මෙන්න මෙහෙමයි.

ඉතා සරල පියවර කිහිපයක් හරහා ක්‍රියාත්මක වන මේ වැඩසටහන මඟින්, ඔබ භාරගන්නා සෑම පාර්සලයකින්ම අමතර ආදායමක් උපයා ගන්න දැන් ඔබටත් පුළුවන්.

පාරිභෝගිකයාගෙන් පාර්සලය භාරගෙන, තොරතුරු ඇතුළත් කර Citypak අප වෙත ලබා දෙන්න. ඉතිරිය අපි බලාගන්නම්!

ඔබේ ව්‍යාපාරයේ ආදායම වැඩි කරගන්න අදම අපිත් එක්ක එකතු වෙන්න.

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 077 194 1601

Citypak බලයලත් අලෙවි නියෝජිතවරයෙක් ලෙස ඔබේ රාජකාරිය සරල වූවත් එය භාරදූර කටයුත්තක්!පාර්සල් භාරගැනීම, නිවැරදි තොරතුරු ඇතුළ...
15/07/2026

Citypak බලයලත් අලෙවි නියෝජිතවරයෙක් ලෙස ඔබේ රාජකාරිය සරල වූවත් එය භාරදූර කටයුත්තක්!

පාර්සල් භාරගැනීම, නිවැරදි තොරතුරු ඇතුළත් කිරීම, යවන්නාගේ සහ ලබන්නාගේ තොරතුරු තහවුරු කිරීම, ගාස්තු අයකරගැනීම, රිසිට්පත් නිකුත් කිරීම සහ Citypak වෙතින් පැමිණ රැගෙන යන තෙක් පාර්සල් සුරක්ෂිතව තබාගැනීම හරහා ගනුදෙනුකරුවන්ට තම පාර්සල් යැවීමට ඔබ සහාය වේ.

​නියෝජිතයින් නිල පාර්සල් එකතු කිරීමේ මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක වන අතර, බෙදාහැරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම Citypak ජාලය විසින් හසුරුවනු ලැබේ.

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 077 194 1601

10/07/2026

ඔබේ ව්‍යාපාරික ස්ථානයෙන් මාසෙකට රු. 30,000කට වැඩි අමතර ආදායමකුත් හොයමුද?

Citypak බලයලත් නියෝජිතයෙක් වී ඔබේ ව්‍යාපාරය තවත් දියුණු කරගන්න අදම අපහා එක්වන්න.

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 077 194 1601

07/07/2026

We can’t change everything. But we can make deliveries one less thing to stress about.

Leave it to Citypak. 📦

ඔබේ ව්‍යාපාරයට අමතර ආදායමක්! අදම Citypak බලයලත් අලෙවි නියෝජිතයෙකු වී ඔබේ ව්‍යාපාරයේ ආදායම තවත් වැඩි කරගන්න. වැඩි විස්තර ...
05/07/2026

ඔබේ ව්‍යාපාරයට අමතර ආදායමක්!
අදම Citypak බලයලත් අලෙවි නියෝජිතයෙකු වී ඔබේ ව්‍යාපාරයේ ආදායම තවත් වැඩි කරගන්න.

වැඩි විස්තර සඳහා අමතන්න : 077 194 1601

ඔබේ ව්‍යාපාරයට අමතර ආදායමක් එකතු කරගන්න කැමතිද? අදම Citypak බලයලත් අලෙවි නියෝජිතයෙකු වී, ඔබ දැනට පවත්වාගෙන යන ව්‍යාපාරය ...
03/07/2026

ඔබේ ව්‍යාපාරයට අමතර ආදායමක් එකතු කරගන්න කැමතිද?

අදම Citypak බලයලත් අලෙවි නියෝජිතයෙකු වී, ඔබ දැනට පවත්වාගෙන යන ව්‍යාපාරය හරහාම කිසිදු බාධාවකින් තොරව අමතර ආදායමක් උපයන්න.

ඔබේ ව්‍යාපාරයට එන පාරිභෝගිකයින් ප්‍රමාණය වැඩි කරගන්නා අතරම, ආදායමත් ඉහළ නංවා ගන්න මේ හරහා ඔබට අවස්ථාව හිමිවෙනවා.

​වැඩි විස්තර සඳහා අදම අපව අමතන්න: 077 194 1601

Address

46/56, LANLIB Building, Nawam Mawatha, Colombo 02
Slave Island

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 09:00 - 13:00

Telephone

+94117697000

Alerts

Be the first to know and let us send you an email when Citypak posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Citypak:

Shortcuts

Share