Travel With KC In Sri Lanka

Travel With KC In Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Travel With KC In Sri Lanka, Transit System, Tambuttegama.

ස්ථානය :-  Bunඩි Full Van Restaurant ප්‍රදේශය :-  මිරිස්ස ( වැලිගම මිරිස්ස මාර්ගයේ)ඔයාලත් වෙනස්ම රසකින් උනු උනුවේ buger ...
28/08/2021

ස්ථානය :- Bunඩි Full Van Restaurant
ප්‍රදේශය :- මිරිස්ස ( වැලිගම මිරිස්ස මාර්ගයේ)

ඔයාලත් වෙනස්ම රසකින් උනු උනුවේ buger එකක් Hotdog එකක් Submarine එකක් රස විදින්න කැමතිනම් මෙන්න තියනවා නියම තැනක්. රස කිහිපයකින්ම ඔයාලට මේ කෑම ජාති රස විදින්න පුලුවන්.
කෑම වල quality එකත් නියමයි. රසත් නියමයි. 🍔🌭🍔🌭🌮

මාතර සිට වැලිගම දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ මිරිස්ස නගරය පසුකර 1km වගේ යද්දි මාර්ගයේ එක් පසකට වන්නට මෙම වෑන්රථ අවන්හල පිහිටා තියනවා.

🤗🤗 හවස 4.00 න් පස්සේ තමා හැබැයි අවන්හල විවෘත වෙන්නේ. මේ දිනවල පවතින කොවිඩ් 19 තත්වය නිසා වාඩි වෙලා කෑම ගන්නනම් හැකියාවක් නෑ. ඒකත් ඉතින් අලුත් විදියේ අත්දැකීමක් විදින්න කැමති කෙනෙක්ට වරදකුත් නෑ. 😀😀😄

ස්ථානය :-  මුල්ගිරිගල රජමහා විහාරයප්‍රදේශය :- මුල්ගිරිගල, බෙලිඅත්ත (හම්බන්තොට දිස්ත්‍රික්කය)
27/06/2021

ස්ථානය :- මුල්ගිරිගල රජමහා විහාරය
ප්‍රදේශය :- මුල්ගිරිගල, බෙලිඅත්ත (හම්බන්තොට දිස්ත්‍රික්කය)

ස්ථානය :- ජේතවනාරාම චෛත්‍ය ප්‍රදේශය :- අනුරාධපුර පූජා නගරය
08/06/2021

ස්ථානය :- ජේතවනාරාම චෛත්‍ය
ප්‍රදේශය :- අනුරාධපුර පූජා නගරය

The Deer Park Hotel - Girithale
01/06/2021

The Deer Park Hotel - Girithale

ස්ථානය :- ලොග්ගල් ඔයප්‍රදේශය :- මහියංගණය
29/05/2021

ස්ථානය :- ලොග්ගල් ඔය
ප්‍රදේශය :- මහියංගණය

ස්ථානය :- ඇත් පොකුණ ප්‍රදේශය :- අනුරාධපුර පූජා නගරය
26/05/2021

ස්ථානය :- ඇත් පොකුණ
ප්‍රදේශය :- අනුරාධපුර පූජා නගරය

Sooriya Resort - අනුරාධපුර
23/03/2021

Sooriya Resort - අනුරාධපුර

ස්ථානය :-  රුවන්වැලි මහා සෑය ප්‍රදේශය :- අනුරාධපුර පූජා නගරය    අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර පූජා නගරයේ පිහිටා ඇති...
15/11/2020

ස්ථානය :- රුවන්වැලි මහා සෑය
ප්‍රදේශය :- අනුරාධපුර පූජා නගරය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර පූජා නගරයේ පිහිටා ඇති ප්‍රධානතම බෞද්ධ සිද්ධස්ථානකි.

https://en.m.wikipedia.org/wiki/Ruwanwelisaya

ස්ථානය :-  අභයගිරි චෛත්‍ය   ප්‍රදේශය :- අනුරාධපුර පූජා නගරය විශේෂත්වය - ☸️ ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ස්තූපය .   අනුරාධපු...
26/06/2020

ස්ථානය :- අභයගිරි චෛත්‍ය
ප්‍රදේශය :- අනුරාධපුර පූජා නගරය
විශේෂත්වය - ☸️ ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ස්තූපය .

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර පූජා නගරයේ පිහිටා ඇති බෞද්ධ සිද්ධස්ථානකි. ඓතිහාසික වටිනාකමකින් යුත් අභයගිරි විහාර පූජා භූමියද මේ අවට පිහිටා ඇත.

මෙම සිද්ධස්ථානය වැදපුදා ගැනීමටත් අභයගිරි පෞරාණික පූජා නගරය
නැරඹීමටත් ඔබ සියලුදෙනාට ආරාධනා කරන අතර එහි සුන්දරත්වයට හානි නොවන සේ එය ඉටු කිරීමටද වග බලා ගත යුතුය.

https://si.m.wikipedia.org/wiki/%E0%B6%85%E0%B6%B7%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92_%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B6

16/05/2020

Address

Tambuttegama

Website

Alerts

Be the first to know and let us send you an email when Travel With KC In Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel With KC In Sri Lanka:

Share

Category