𝗦𝗮𝘁𝗵𝘀𝗮𝗿𝗮𝗻𝗶 𝗥𝗼𝘆𝗮𝗹 𝗦𝗲𝗹𝗲𝗰𝘁𝗶𝗼𝗻

  • Home
  • Sri Lanka
  • Tanamalwila
  • 𝗦𝗮𝘁𝗵𝘀𝗮𝗿𝗮𝗻𝗶 𝗥𝗼𝘆𝗮𝗹 𝗦𝗲𝗹𝗲𝗰𝘁𝗶𝗼𝗻

𝗦𝗮𝘁𝗵𝘀𝗮𝗿𝗮𝗻𝗶 𝗥𝗼𝘆𝗮𝗹 𝗦𝗲𝗹𝗲𝗰𝘁𝗶𝗼𝗻 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 𝗦𝗮𝘁𝗵𝘀𝗮𝗿𝗮𝗻𝗶 𝗥𝗼𝘆𝗮𝗹 𝗦𝗲𝗹𝗲𝗰𝘁𝗶𝗼𝗻, Travel and transport, Kithulkote, Tanamalwila.

19/06/2026
සමහරුන්ට දැක්කම සීතල වෙන මොණරාගල A/C පොඩ්ඩා 😁
17/06/2026

සමහරුන්ට දැක්කම සීතල වෙන මොණරාගල A/C පොඩ්ඩා 😁

14/06/2026

Sathsarani Passenger Transport Service

🚍💔 අනතුරු ඕනෑම වෙලාවක සිදුවෙන්න පුළුවන්... ඒත් මනුස්සකම හැමෝටම පෙන්නන්න බැහැ.ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ සිදු වූ බස් අනතුර ගැ...
12/06/2026

🚍💔 අනතුරු ඕනෑම වෙලාවක සිදුවෙන්න පුළුවන්... ඒත් මනුස්සකම හැමෝටම පෙන්නන්න බැහැ.

ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ සිදු වූ බස් අනතුර ගැන ඊයේ පෝස්ට් එකක් දැම්මා. විස්තර ඒ පෝස්ට් එකේ තියෙනවා

හැබැයි මේ සිදුවීමෙන් පස්සේ ඇසින් දුටු අයෙක් කියන කතාවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

අනතුරෙන් පසුව බදුල්ල - මාතර බස් රථයේ රියදුරුට දොස් පවරමින් ගමේ කිහිප දෙනෙක් ඔහු වෙත ප #හ #ර දීමට පැමිණි අවස්ථාවේ, අනෙක් බස් රථයේ රියදුරු වන දිලංක එක්ස්ප්‍රස් රියදුරු මහත්මයා මෙ සේඅත දිගු කරමින් පවසා ඇත්තේ....

"ඒ මල්ලිට මොකුත් කියන්නෙපා ඔය අපේ කොල්ලෙක්"

යනුවෙනි...❤️

ඇත්තටම එවැනි මොහොතක බැනගැනීම්, චෝදනා, ගැටුම් වෙනුවට තම වෘත්තියේ තවත් සහෝදරයෙකු ආරක්ෂා කරන්න ඉදිරිපත් වීම මනුස්සකමේ ලස්සන උදාහරණයක්.

අනතුරක් සිදුවූ විට වැරදිකරු කවුද යන්න නීතියෙන් තීරණය වේවි. නමුත් අමාරුම වෙලාවක "ඔය අපේ කොල්ලෙක්" කියලා කෙනෙක් වෙනුවෙන් පෙනී සිටීම මිනිස්කමෙන් පිරුණු ක්‍රියාවක්.

එකම පන්තියේ මිනිස්සුන්ගේ ඒ බැඳීම, ඒ සහෝදරත්වය, ඒ මනුස්සකම අද බොහෝ දෙනෙකුගේ හදවත් ස්පර්ශ කරලා තියෙනවා. 🫶🥺
Dilanka Express ♥️♥️

DISCLAIMER: The information provided in this post is based on reports and sources available at the time of publication and is intended for informational purposes only. This is not an official announcement from any government authority, organization, company, or official source. Details, decisions, schedules, policies, and circumstances may change without prior notice. Readers are encouraged to verify the latest information through relevant official channels before making any decisions or taking action based on this content. If official updates, corrections, or new information become available, this post may be updated accordingly.

හවසට ඉක්මනින් ගෙදර එන්න....
01/06/2026

හවසට ඉක්මනින් ගෙදර එන්න....

Safe • Comfortable • ReliableLuxury Service
10/05/2026

Safe • Comfortable • Reliable
Luxury Service

බක් මහේ අසිරියත් සමඟින් උදාවූ මේ අලුත් අවුරුද්ද, ඔබගේ පවුලේ සැමට සෞභාග්‍යය සහ දියුණුව උදාකරන වාසනාවන්ත අලුත් අවුරුද්දක් ...
14/04/2026

බක් මහේ අසිරියත් සමඟින් උදාවූ මේ අලුත් අවුරුද්ද, ඔබගේ පවුලේ සැමට සෞභාග්‍යය සහ දියුණුව උදාකරන වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා!
🔸𝙎𝙍𝙎🔸

Address

Kithulkote
Tanamalwila

Website

Alerts

Be the first to know and let us send you an email when 𝗦𝗮𝘁𝗵𝘀𝗮𝗿𝗮𝗻𝗶 𝗥𝗼𝘆𝗮𝗹 𝗦𝗲𝗹𝗲𝗰𝘁𝗶𝗼𝗻 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share