Samarasinghe Jet Liner

Samarasinghe Jet Liner Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Samarasinghe Jet Liner, තිස්ස පාර හේනකඩුව තංගල්ල, Tangalle.
(1)

Your Trusted Travel Partner.💚

•Tangalle - Jaffna
071 30 80001
•Bandarawela - matara
071 720 4444
•Tangalle - Galle
071 660 4444

For more Enquiries - 071 702 2020

දැනුම්දීමයි ‼️නොවැළැක්විය හැකි හේතුවක් නිසා අද දින (23) තංගල්ල අන්තයෙන් " තංගල්ල - යාපනය " බස්රථය ධාවනය නොවේ.හිතවත් මගී ...
23/07/2026

දැනුම්දීමයි ‼️

නොවැළැක්විය හැකි හේතුවක් නිසා අද දින (23) තංගල්ල අන්තයෙන් " තංගල්ල - යාපනය " බස්රථය ධාවනය නොවේ.

හිතවත් මගී ඔබට සිදුවන අපහසුතාවට අපගේ කණගාටුව...

~ සමරසිංහ මගී ප්‍රවාහන සේවය - තංගල්ල ~

22/07/2026

♻ දකුණේ සිට එකම අසුනක යමුද යාපනේ ♻

🥺 ඇස්වහා කටවහා දොස් දුරුවේවා 🥺

•••• 💚 ՏᎪᎷᎪᎡᎪՏᏆΝᏀᎻE ᎫᎬͲ ᏞᏆΝᎬᎡ 💚 ••••
💙ᎫᎬͲ ᏞᏆΝᎬᎡ - 07💙

❤️නොසැලී පෙරට❤️

☸️සම්බුදු සරණයි ☸️ කඳ සුරිඳු පිහිටයි ☸️
☸☸ඇස්වහ කටවහ දොස් දුරු වේවා..☸☸

•• තංගල්ල 32/87 යාපනය
•• Tangalle 32/87 Jaffna
•• தங்கல்லை 32/87 யாழ்ப்பாணம்

( මාතර - ගාල්ල - අම්බලන්ගොඩ - කලුතර - පානදුර - කොළඹ - හලාවත - පුත්තලම - අනුරාධපුර - මැදවච්චිය - වවුනියාව )

🟥•• තංගල්ල සිට යාපනය දක්වා පිටත්වීම්

* තංගල්ලෙන් : ප.ව.05.10
* දික්වැල්ලෙන් : ප.ව.05.30
* මාතරින් : ප.ව.06.10
* වැලිගමින් : ප.ව.06.40
* ගාල්ලෙන් : ප.ව.07.10
* හික්කඩුවෙන් : ප.ව.07.45
* අම්බලන්ගොඩින් : ප.ව.08.00
* අලුත්ගමින් : ප.ව.08.30
* කලුතරින් : ප.ව.09.00
* පානදුරෙන් : ප.ව.09.15
* කොළඹින් : ප.ව.10.40
* හලාවතින් : පෙ.ව.01.00
* පුත්තලමෙන් : පෙ.ව.02.10
* අනුරාධපුරෙන් : පෙ.ව.03.20

🟥•• යාපනය සිට තංගල්ල දක්වා පිටත්වීම්

* යාපනයෙන් : ප.ව.06.30
* චාවකච්චේරි : ප.ව.07.00
* අලිමංකඩෙන් : ප.ව.07.40
* කිලිනොච්චි‍යෙන් : ප.ව.08.00
* වවුනියාවෙන් : ප.ව.09.15
* මැදවච්චියෙන් : ප.ව.10.10
* අනුරාධපුරෙන් : ප.ව.11.00
* පුත්තලමෙන් : අලුයම 12.25
* හලාවතින් : පෙ.ව.01.20
* කොළඹින් : පෙ.ව.03.40
* පානදුරෙන් : පෙ.ව.04.20
* කලුතරින් : පෙ.ව.04.40
* ගාල්ලෙන් : පෙ.ව.06.10
* මාතරින් : පෙ.ව.07.10

•• ආසන වෙන්කිරීම සඳහා 071 3080001 ( පෙ.ව.10.00 - ප.ව.04.00 අතර )
•• இருக்கை முன்பதிவுக்கு 071 3080001

•• වැඩිදුර තොරතුරු විමසීම සඳහා :
071 702 2020
•• மேலும் விசாரணைகளுக்கு :
071 702 2020

#මිනිසුන්_වෙනුවෙන්_නොනිදන_මිනිසා...

ශ්‍රී ලංකාවේ දීර්ඝතම මගී ප්‍රවාහන සේවය.

💙සමරසිංහ මගීප්‍රවාහන සේවය - තංගල්ල 💙

Best Wishes from Jet Liner Family ! 💚✨️Samarasinghe Jet Liner - Tangalle 💙❤️
21/07/2026

Best Wishes from Jet Liner Family ! 💚✨️

Samarasinghe Jet Liner - Tangalle 💙❤️

19/07/2026

🌹 රෝස පැටික්කි 🌹
Samarasinghe Jet Liner 10
sp NC-0644

342/2 මිද්දෙණිය - මාතර
342/2 Middeniya - Matara

🚫සාමාන්‍ය ගාස්තු සේවය🚫
🚫සීමිත නැවතුම්🚫
🚫කාර්යාල සේවය🚫

ගමන් මාර්ගය :-
මිද්දෙණිය/ මුරුංගස්යාය හංදිය/ කුඩාගොඩ හංදිය/ දඹරැල්ල/ දෙබොක්කාව/ කෝන්ගහගාව/ තෙරුන්ගම/ පලුගහවල/ අළුත්වැව/ අඟුණුකොළපැලැස්ස/ එරමිණියාය/ කට්ටකඩුව/ වාඩියගොඩ/ රන්න/ නෙටොල්පිටිය/ ගොඩිගමුව/ හේනකඩුව/ තංගල්ල/ පල්ලික්කුඩාව/ ගොඩැල්ලවෙල/ සීනිමෝදර/ පහත්ජාව/ කුඩාවැල්ල/ මහවෙල/ අළුත්ගොඩ/ දොඩම්පහල/ දික්වැල්ල/ පොල්ගහමුල්ල/ හුන්දෙනිය/ කෝට්ටෙගොඩ/ තලල්ල/ ගන්දර/ කපුගම/ දෙවිනුවර/ එලියකන්ද/ මාතර

පිටත්වීමේ වේලාවන් :-
මිද්දෙණියෙන් - 05.50 a.m
අගුණකොලපැළැස්සෙන් - 06.30 a.m
තංගල්ලෙන් - 07.00 a.m

මාතරින් - 04.10 p.m
තංගල්ලෙන් - 05.10 p.m

විමසීම් :- 071 7022020

Like 👍🏻
Comment 📝
Share 🔄

https://chat.whatsapp.com/FPfQZl0aVfW3ksYJBXjn7P?mode=gi_t
________________________________________________

- සමරසිංහ මගී ප්‍රවාහන සේවය - තංගල්ල - 🩷✈



°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

🚫🚫🚫 සුන්දර මාතොටින් ඌව වෙල්ලස්ස බලා 🚫🚫🚫☸️☸️☸️ සම්මා සම්බුදු සරණයි .........!!! ☸️☸️☸️🌹🌹 Samarasinghe Jet Liner 🌹🌹🌿🌿 SP N...
17/07/2026

🚫🚫🚫 සුන්දර මාතොටින් ඌව වෙල්ලස්ස බලා 🚫🚫🚫

☸️☸️☸️ සම්මා සම්බුදු සරණයි .........!!! ☸️☸️☸️

🌹🌹 Samarasinghe Jet Liner 🌹🌹
🌿🌿 SP NC 6996 🌿🌿

🏵️🏵️ මාතර 31 බණ්ඩාරවෙල ( N ) 🏵️🏵️
🍃🍃 සාමාන්‍ය ගාස්තු සේවය 🍃🍃
💐💐 සීමිත නැවතුම් 💐💐

මාතරින් - පෙ.ව.09.50
තංගල්ලෙන් - පෙ.ව.11.00
හම්බන්තොටින්. - ප.ව.12.00

බණ්ඩාරවෙලින් - ප.ව.04.15
ඇල්ලෙන් - ප.ව.04.40
හම්බන්තොටින් - ප.ව.07.30
සමරසිංහ මගී ප්‍රවාහන සේවය - තංගල්ල 💙✈️💙

🟥 විමසිම් 071 - 720 4444 / 071 - 702 2020

https://chat.whatsapp.com/FPfQZl0aVfW3ksYJBXjn7P?mode=gi_t

15/07/2026

☸️සම්බුදු සරණයි! කඳ සුරිදු පිහිටයි!☸️
💚ඇස්වහ කටවහ දොස් දුරුවේවා.!!💚

😈 මිනිසුන් වෙනුවෙන් නොනිදන මිනිසා 😈

නොසැලී පෙරට 💙

JET LINER 07 💙
•• Samarasinghe Jet Liner
sp NC 7288

•• ගමන් මාර්ගය

(x)තංගල්ල 32/87 යාපනය(S)
අර්ධ සුඛෝපභෝගී මගීප්‍රවාහන සේවය

🟥 ආසන වෙන් කිරීම සඳහා - 071 3080001
🟥 වැඩිදුර විමසීම් සඳහා - 071 7022020

පිටත්වීම්

• තංගල්ලෙන් - ප.ව 05:10
• ගාල්ලෙන් - ප.ව.07.20
• කොළඹින් - ප.ව 10:40

• යාපනයෙන් - ප.ව 06:30
• අනුරාධපුරෙන් - ප.ව.11.00
• කොළඹින් - පෙ.ව 03:45

13/07/2026

𝗟𝗜𝗢𝗡 𝗞𝗜𝗡𝗚 𝗠𝗼𝗿𝗻𝗶𝗻𝗴 𝗘𝘅𝗽𝗿𝗲𝘀𝘀. 🩷💥
💚 - STS - 💚

(X) තංගල්ල 32 ගාල්ල/කරාපිටිය (.N)
සාමාන්‍ය ගාස්තු ~ සීමිත නැවතුම්

- තංගල්ල , මහවෙල හරහා..මාතර , ගාල්ල -

•තංගල්ලෙන් : පෙ.ව.05.50
•මාතරින් : පෙ.ව.06.45
________________________________________

•කරාපිටියෙන් : පෙ.ව.08.30
•ගාල්ලෙන් : පෙ.ව.08.45
•මාතරින් : පෙ.ව.10.00
________________________________________

•තංගල්ලෙන් : ප.ව.01.25
•මාතරින් : ප.ව.02.30
________________________________________

•ගාල්ලෙන් : ප.ව.04.35
•මාතරින් : ප.ව.06.00

•බස්රථය පිළිබඳ විමසීම් - 071 660 4444 https://chat.whatsapp.com/FPfQZl0aVfW3ksYJBXjn7P?mode=gi_t

(X) තංගල්ල 32/87 යාපනය (.S)(X) தங்கல்லை 32/87 யாழ்ப்பாணம் (.S)අර්ධ සුඛෝපභෝගී ~ සීමිත නැවතුම් ( මාතර , ගාල්ල , කොළඹ , පුත...
10/07/2026

(X) තංගල්ල 32/87 යාපනය (.S)
(X) தங்கல்லை 32/87 யாழ்ப்பாணம் (.S)

අර්ධ සුඛෝපභෝගී ~ සීමිත නැවතුම්

( මාතර , ගාල්ල , කොළඹ , පුත්තලම , අනුරාධපුර , වවුනියාව හරහා යාපනය )

• තංගල්ලෙන් - ප.ව.05.10
• මාතරින් - ප.ව.06.10
• ගාල්ලෙන් - ප.ව.07.15
• කොළඹින් - ප.ව.10.30

• යාපනයෙන් - ප.ව.06.30
• වවුනියාවෙන් - ප.ව.09.10
• අනුරාධපුරයෙන් - ප.ව.11.00
• කොළඹින් - පෙ.ව.03.40

🟥 ආසන වෙන්කිරීම සඳහා - 071 3080001
🟥 වැඩිදුර විමසීම් සඳහා - 071 702 2020

Address

තිස්ස පාර හේනකඩුව තංගල්ල
Tangalle
82220

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00

Telephone

0717022020

Website

Alerts

Be the first to know and let us send you an email when Samarasinghe Jet Liner posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Samarasinghe Jet Liner:

Shortcuts

Share