Travel Trinco

Travel Trinco Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Travel Trinco, Travel Service, Trincomalee.

 #ගන්නවා නම් ගන්න ඕන      ගැහුණු පිරිමි දෙගොල්ලොටම  #හරියන ඇදුමක් ගන්න නම්  #යන්න ඕන එකම  #තැන covid New Fashion - Trinc...
17/06/2026

#ගන්නවා නම් ගන්න ඕන ගැහුණු පිරිමි දෙගොල්ලොටම #හරියන ඇදුමක් ගන්න නම් #යන්න ඕන එකම #තැන covid New Fashion - Trincomalee

☎️0779254669

ඔයාලට එයාලගේ FB Page වලට ගිහින් බලලා ඇදුම් Order කරන්නත් පුළුවන් 👇👇👇

https://www.facebook.com/share/17YwYkrw2n/?mibextid=wwXIfr

https://www.instagram.com/covidnew.fashion?igsh=MTkzNWh5Nnpxem94cA%3D%3D&utm_source=qr

https://www.tiktok.com/?_r=1&_t=ZS-977afmCG5Mj

Travel Trinco අද ගිරිතලේ පොළොන්නරුවේ යාලුවෝ අද වීඩියෝ එක ඔයාලට 👇🐘🦋🌻🌿💯👉
17/06/2026

Travel Trinco අද ගිරිතලේ පොළොන්නරුවේ යාලුවෝ අද වීඩියෝ එක ඔයාලට 👇🐘🦋🌻🌿💯👉

⛔Bellwood තනහම් ⛔කිරිමැටිය වතුයායට අයත් මුතුකලියාව වැව අවට ප්‍රදේශය හා දේවස්ථානයට අයත් කඳු පන්තියේ නැරඹුම් ස්ථානය ජූලි ම...
16/06/2026

⛔Bellwood තනහම් ⛔

කිරිමැටිය වතුයායට අයත් මුතුකලියාව වැව අවට ප්‍රදේශය හා දේවස්ථානයට අයත් කඳු පන්තියේ නැරඹුම් ස්ථානය ජූලි මස 30 වන දා සිට දේශීය සංචාරකයන් හට තහනම් කිරීමට කටයුතු කර ඇත. Bellwood වතුයායේ බිමට ගන්නා ජලය පවතින වැව ළඟ සංචාරකයින් විසින් ම කුණු දමා යෑම සහ නැරඹුම් ස්ථානවල අධික කුණු එකතුවීම නිසා ආදී සංවේදී පරිසර පද්ධතියට හා වන සතුන් හට ලොකු තර්ජනයක් වී ඇති නිසා එම තීරණය ගත් බව පාලන අධිකාරිය විසින් සඳහන් කර තිබෙනවා. ජූලි මස 30 වැනිදා පසු කදවුරැ බැදිම (camping) හා අනවසරයෙන් ඇතුල්වන සෑම සංචාරකයකුටම රුපියල් 2500 බැගින් දඩයක් නියම කිරීමට කටයුතු යොදා ඇත....
තවත් රැල්ලක් එසේ නිමා විය..

Copied

සූරියවංශිය ගේම ඉල්ලුව කොල්ලගේ නම හුරු නැති හින්දා හොයලා බැලුවා. යාපනේ ශාන්ත ජෝන් එකේ කොල්ලෙක්. කොල්ලගේ දෙවෙනි ලිස්ට් A ම...
16/06/2026

සූරියවංශිය ගේම ඉල්ලුව කොල්ලගේ නම හුරු නැති හින්දා හොයලා බැලුවා. යාපනේ ශාන්ත ජෝන් එකේ කොල්ලෙක්. කොල්ලගේ දෙවෙනි ලිස්ට් A මැච් එක. මේ මැච් එකේ ලංකාවෙ ටීම් එකේ පොඩිම එකා. සුපර් ඕවර් එක දාලා දිනලා දෙන්නේ.
මේ මැච් එකේ උතුරේ කොල්ලෝ දෙන්නෙක් ගහනවා. එක්කෙනෙක් මෙයා. අනිත් කෙනා වියස්කාන්ත්. යාපනේ ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක හදන වැඩේ ඉක්මන් වුණොත් මේ වගේ තව වැඩ කාරයෝ ගොඩක් හොයා ගන්න පුළුවන් වෙයි. ❤️❤️
නැත්තං දික්වැල්ලයි අවිශ්කයි අවුරුදු 50දිත් ශ්‍රී ලංකා A ගහනවා. 😂

උපුටා ගැනීමක්

16/06/2026

#වනජීවී එකට ඇයි #බනින්නේ #හේතුව ඔබ ඇහුවොත් පුදුමවෙයි 👇🐘🌻🦋🇱🇰💯👉🦌🦍🐆🦎

කරන ගමන් Share කරන් යන්න. 👇🙏♥️ Dewage Weerasooriya Travel Trinco
තනිවෙන්න හොදම තැන සොබාදහම 🐘💯🌻
තව කෙනෙක්ට බලන්න . Shara කරන්න. 🙏🙏🙏

#කන්තලේ #කන්තලේ
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Travel Trinco පුළුල් #සමාජ මාධ්‍ය ඔස්සේ #දැන්වීම් පළකරවා ගැනීමට නම් දැන්ම අමතන්න.
ත්‍රිකුණාමලයේ ලොකුම #සමාජ මාධ්‍ය එකතුව Travel Trinco අප සතුයි...
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
☎️+94769730518 | +94771493018
What'sapp +94703362560
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Fallow කරන ගමන් Shara කරන් යන්න. 👇🙏♥️
තනිවෙන්න හොදම තැන සොබාදහම 🐘💯🌻
තව කෙනෙක්ට බලන්න . Shara කරන්න. 🙏🙏🙏
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
අපේ Youtube චැනල් එකට Subscribers 42K
https://www.youtube.com/
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Facebook Group Follow 240K Travel Trinco
https://www.facebook.com/groups/239127410821590/?ref=share&mibextid=NSMWBT
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
My page Dewage Weerasooriya Follow 22K
https://www.facebook.com/groups/554070470159765/?ref=share&mibextid=NSMWBT
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
page Follow 8K
https://www.facebook.com/share/1GJ9S6ZiZ5/
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Tiktok Page එක Follow 21K
https://www.tiktok.com/?_r=1&_t=ZS-94REEiQMFvR
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Facebook Group LOVING TRINCO ආදරණිය Trinco Follow 15K
https://www.facebook.com/groups/368500854771800/?ref=share&mibextid=NSMWBT
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Facebook Group වරෙන් යන්න Trinco Follow 4K
https://www.facebook.com/groups/554070470159765/?ref=share&mibextid=NSMWBT

වී මිළට  #සාධාරණයක් ඉල්ලා ගොවින් කළ  #උද්ඝෝෂණය | කන්තලේ NOTICE :- All of my content are owned by Travel Trinco   please ...
16/06/2026

වී මිළට #සාධාරණයක් ඉල්ලා ගොවින් කළ #උද්ඝෝෂණය | කන්තලේ

NOTICE :- All of my content are owned by Travel Trinco please don't re-upload if you don't want to get any copyright issues. 🙏👍


#වර්ෂාවක් #නියගයක්

අලුත් එකට 👇👇👇👇
15/06/2026

අලුත් එකට 👇👇👇👇

මෙම වීඩියෝවේ සම්පුර්ණ අයිතිය Travel Trinco Youtube නාලිකාව සතු බැවි...

පුංචි  #පවුලකට කියාපු තැනක්...  #දෙනියාය අවටින්.. 😍A hidden cabin inside the rainforest… 🌳No traffic.No noise.Just jungl...
14/06/2026

පුංචි #පවුලකට කියාපු තැනක්... #දෙනියාය අවටින්.. 😍
A hidden cabin inside the rainforest… 🌳

No traffic.
No noise.
Just jungle sounds, rivers, and peace.

This eco lodge near Sinharaja feels unreal when the mist moves through the forest.

Wake up surrounded by nature.
Drink coffee with jungle views.
And disconnect from the world for a while.

🏩 Sunshine Forest Lodge - Sinharaja

Perfect for:
• Nature lovers 🌿
• Rainforest escapes 🌳
• Adventure travelers 🥾

කරන ගමන් Share කරන් යන්න. 👇🙏♥️ Dewage Weerasooriya Travel Trinco
තනිවෙන්න හොදම තැන සොබාදහම 🐘💯🌻
තව කෙනෙක්ට බලන්න . Shara කරන්න. 🙏🙏🙏

#කන්තලේ #කන්තලේ
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Travel Trinco පුළුල් #සමාජ මාධ්‍ය ඔස්සේ #දැන්වීම් පළකරවා ගැනීමට නම් දැන්ම අමතන්න.
ත්‍රිකුණාමලයේ ලොකුම #සමාජ මාධ්‍ය එකතුව Travel Trinco අප සතුයි...
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
☎️+94769730518 | +94771493018
What'sapp +94703362560
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Fallow කරන ගමන් Shara කරන් යන්න. 👇🙏♥️
තනිවෙන්න හොදම තැන සොබාදහම 🐘💯🌻
තව කෙනෙක්ට බලන්න . Shara කරන්න. 🙏🙏🙏
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
අපේ Youtube චැනල් එකට Subscribers 42K
https://www.youtube.com/
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Facebook Group Follow 240K Travel Trinco
https://www.facebook.com/groups/239127410821590/?ref=share&mibextid=NSMWBT
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
My page Dewage Weerasooriya Follow 22K
https://www.facebook.com/groups/554070470159765/?ref=share&mibextid=NSMWBT
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
page Follow 8K
https://www.facebook.com/share/1GJ9S6ZiZ5/
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Tiktok Page එක Follow 21K
https://www.tiktok.com/?_r=1&_t=ZS-94REEiQMFvR
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Facebook Group LOVING TRINCO ආදරණිය Trinco Follow 15K
https://www.facebook.com/groups/368500854771800/?ref=share&mibextid=NSMWBT
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Facebook Group වරෙන් යන්න Trinco Follow 4K
https://www.facebook.com/groups/554070470159765/?ref=share&mibextid=NSMWBT

14/06/2026

#නැගෙනහිර #කටාරම් සහිත ලෙන #කන්තලේ වාන්ඇලෙන් 👇👇👇👇

#සේරුවිල

☎️0755282247| 0769730518

Address

Trincomalee

Website

Alerts

Be the first to know and let us send you an email when Travel Trinco posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category