Trinco Tour

Trinco Tour 🌴 Welcome to Trinco Tour - Explore the Beauty Beyond Trincomalee City! 🌊

01/11/2025

දිනපු අනිත් අයට තරම් රූපවාහිනියෙන්, සමාජ මාධ්‍යයෙන් ප්‍රචාරයක් නොදුන්නට මේ ඉන්නෙත් දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දුර පැනීම, තුම්පිම්ම ඉසව් දෙකේම රන් පදක්කම් දිනුව ඌව පලාතේ බිබිල නන්නපුරාව ඉස්කෝලේ නෙත්මිකා මධුෂානි ක්‍රීඩිකාව.

අති දුෂ්කර පැත්තක, අඩු පහසුකම් එක්ක තාක්ෂණය සීයට සීයක් ඕන ඉසව් දෙකකින් ජාත්‍යන්තර රන් පදක්කම් දෙකක් ගේන්න@Mgk kumara අයියාගේ පුහුණුකාරිත්වයෙන් දරුවගේ විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතුත් සමබර කරගෙන පෞද්ගලික ජීවිතේ දේවල් කැප කරන් කරපු කැපවීම් ඇස් දෙකෙන් දැක්ක ඌවේ අපිටනම් කාට නැතත් මේ ජයග්‍රහණ රටක් රාජ්‍යයක් තරම් වටිනවා.....

උපුටාගැනීමකි

01/11/2025
01/11/2025
01/11/2025

Address

Trincomalee

Alerts

Be the first to know and let us send you an email when Trinco Tour posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share