Drop Me Tours

Drop Me Tours 3000 per day with driver

If you have a Hire or transport related need from an Airport drop and pickup to Wedding related needs or even a Trip or Leisure with a vehicle of choice,
Choose us!

ලග එන වැලන්ටයින් එකට සුදාම්මිව 👥අව්වෙ එක්ක යන් නැතිව... 😇අපෙන් වාහනයක් අරන් හොද රවුමක් දාලා එන්න 🎡 එතකොට.....  ඔයත් සතුට...
07/02/2026

ලග එන වැලන්ටයින් එකට සුදාම්මිව 👥
අව්වෙ එක්ක යන් නැතිව... 😇
අපෙන් වාහනයක් අරන්
හොද රවුමක් දාලා එන්න 🎡

එතකොට..... ඔයත් සතුටින්
එයත් සතුටින්
අපිත් සතුටින් 🤠

දැන්ම ගන්න කෝල් එකක්... ⁨077 715 7078⁩

Drop Me Tours(pvt)ltd
estd2018

Need this type property like a house For long turm rent  🪝If have out side room is better 🏘️Vehicle parking must 🛬Kottaw...
04/02/2026

Need this type property like a house
For long turm rent 🪝
If have out side room is better 🏘️
Vehicle parking must 🛬
Kottawa / Kadawatha / Bandaragama
Area special 🛞

Contact us ⁨077 715 7078⁩

Drop Me Tours(pvt)ltd
estd2018

🚘🚗🇱🇰හදිස්සියට වාහනයක් අවශ්‍යද? Rent එකට වාහන හොයල හොයල ඇතිවෙලාද? 🚗 එහෙනම් Drop Me Tours Pvt Ltd අපිට කතාකරන්න.🇱🇰🚘🚗✅ඔබට අ...
01/02/2026

🚘🚗🇱🇰හදිස්සියට වාහනයක් අවශ්‍යද?

Rent එකට වාහන හොයල හොයල ඇතිවෙලාද? 🚗 එහෙනම් Drop Me Tours Pvt Ltd

අපිට කතාකරන්න.🇱🇰🚘🚗
✅ඔබට අවශ්‍ය සියලූම ප්‍රවාහන පහසුකම්
✅අවමලිය ලිය කියවිලි
✅සුහදශීලි සේවාව
✅ විදෙස්ගතව පැමිණෙන ඔබට විශේෂ සහනදායි මිල ගණන්
✅ රියදුරු සහිත හෝ රියදුරු රහිත
✅ කෙටිකාලීන හා දිගුකාලීන කුලී පදනම මත
✅වන්දනා ගමන් සඳහා විශේෂ පැකේජ්
✅වෙඩින් කාර් / සැරසිලි

🛞ඔබට අපෙන් ලබාගත හැකි වාහන
🚗 Suzuki W/R
🚗 Toyota Aqua
🚗 Honda Gp1
🚗 Toyota Prius
🚗 Toyota Axio
🚗 Honda Civic
🚗 Honda Shuttle
🚔Honda Vezel
🚔DFSK 580
🚐Toyota KDH Highroof / Flat roof
🚐 Nissan Caravan Highroof / Flat roof🚌 Toyota Coaster Nissan Fuso Bus

📞 Hotline:0777157078

🚗🇱🇰Drop Me TOURS (PVT) LTD🇱🇰🚘
estd 2018

01/02/2026
Wermly welcome our new babis🌸                 >Black Alion                 >Red Alion                 >Honda Insight    ...
01/02/2026

Wermly welcome our new babis🌸
>Black Alion
>Red Alion
>Honda Insight
>Honda shuttle

They Ready to go around
any where in Sri lanka 🚗🚗🚗🚗
From february 🌸🌸🌸🛞🛞🛞

Contact us 077 715 7078

Drop Me Tours(pvt)ltd
estd2018

Micro MX 7 Car for rent Well maintain vehicle C** Number Only for tourist driver 🌸Dont call rent a car brockers 😡Deposit...
26/01/2026

Micro MX 7 Car for rent
Well maintain vehicle
C** Number

Only for tourist driver 🌸
Dont call rent a car brockers 😡

Deposit only 50,000 lkr
Rent can pay week by week
Milage can discuss

Call us 0777 157078

Drop Me Tours(pvt)ltd
estd2018

ඕනෑම ගමනක් යන්න අපිට කතා කරන්න.ලංකාවේ ඔනෑම දුරක්... ඇති තරම් දවස් යන්න දැන් තෝරගන්න වාහන ගොඩක්...විශ්වාසනීය පලපුරුදු රිය...
23/01/2026

ඕනෑම ගමනක් යන්න අපිට කතා කරන්න.

ලංකාවේ ඔනෑම දුරක්... ඇති තරම් දවස් යන්න දැන් තෝරගන්න වාහන ගොඩක්...
විශ්වාසනීය පලපුරුදු රියදුරුවරුන් සමග සුබෝපභෝගීව,

Enjoy premium leather seating, advanced technology, and a wide sunroof for breathtaking views.

✅ Free Wi-Fi
✅ Free Water Bottles
🌴🚘 Planning a family trip or holiday tour?
We have the ideal vehicle + driver package for you.
😍Wedding Hires
🏖 Island tours
🏨 Hotel transfers
🏕 Day trips with driver
👨‍👩‍👧‍👦 Family & kids friendly
Sit back, relax, and enjoy the journey.

We handle the driving, parking, traffic and navigation.
Just enjoy the trip! 😍

✨ Luxury | Comfort | Professional Drivers
📞 Booking now: Call us today!
0777157078
estd2018

Drop Me Tours

🚘🚗🇱🇰හදිස්සියට වාහනයක් අවශ්‍යද? Rent එකට වාහන හොයල හොයල ඇතිවෙලාද? 🚗 එහෙනම් Drop Me Tours Pvt Ltd අපිට කතාකරන්න.🇱🇰🚘🚗✅ඔබට අ...
19/01/2026

🚘🚗🇱🇰හදිස්සියට වාහනයක් අවශ්‍යද?

Rent එකට වාහන හොයල හොයල ඇතිවෙලාද? 🚗 එහෙනම් Drop Me Tours Pvt Ltd

අපිට කතාකරන්න.🇱🇰🚘🚗
✅ඔබට අවශ්‍ය සියලූම ප්‍රවාහන පහසුකම්
✅අවමලිය ලිය කියවිලි
✅සුහදශීලි සේවාව
✅ විදෙස්ගතව පැමිණෙන ඔබට විශේෂ සහනදායි මිල ගණන්
✅ රියදුරු සහිත හෝ රියදුරු රහිත
✅ කෙටිකාලීන හා දිගුකාලීන කුලී පදනම මත
✅වන්දනා ගමන් සඳහා විශේෂ පැකේජ්
✅වෙඩින් කාර් / සැරසිලි

🛞ඔබට අපෙන් ලබාගත හැකි වාහන
🚗 Suzuki W/R
🚗 Toyota Aqua
🚗 Honda Gp1
🚗 Toyota Prius
🚗 Toyota Axio
🚗 Honda Civic
🚗 Honda Shuttle
🚔Honda Vezel
🚔DFSK 580
🚐Toyota KDH Highroof / Flat roof
🚐 Nissan Caravan Highroof / Flat roof🚌 Toyota Coaster Nissan Fuso Bus

📞 Hotline:0777157078

🚗🇱🇰Drop Me TOURS (PVT) LTD🇱🇰🚘

Wermly welcome to our fleet 💞 Insight & Alion Boys 🌸🌸ඕනෑම ගමනක් යන්න අපිට කතා කරන්න.ලංකාවේ ඔනෑම දුරක්... ඇති තරම් දවස් ය...
19/01/2026

Wermly welcome to our fleet 💞
Insight & Alion Boys 🌸🌸

ඕනෑම ගමනක් යන්න අපිට කතා කරන්න.

ලංකාවේ ඔනෑම දුරක්... ඇති තරම් දවස් යන්න දැන් තෝරගන්න වාහන ගොඩක්...
විශ්වාසනීය පලපුරුදු රියදුරුවරුන් සමග සුබෝපභෝගීව,

Enjoy premium leather seating, advanced technology, and a wide sunroof for breathtaking views.

✅ Free Wi-Fi
✅ Free Water Bottles
🌴🚘 Planning a family trip or holiday tour?
We have the ideal vehicle + driver package for you.
😍Wedding Hires
🏖 Island tours
🏨 Hotel transfers
🏕 Day trips with driver
👨‍👩‍👧‍👦 Family & kids friendly
Sit back, relax, and enjoy the journey.

We handle the driving, parking, traffic and navigation.
Just enjoy the trip! 😍

✨ Luxury | Comfort | Professional Drivers
📞 Booking now: Call us today!
0777157078
estd2018

Drop Me Tours

ලංකාව වටේ පියාබන්න එයාලා සැරසෙන ගමන් 🌸ඔයාලා ඇයි තවත් හිත හිත ඉන්නේ..ගන්න අපිට කෝල් එකක් ප්ලෑන් කරමු ඊළග ට්‍රිප් එක 🥰🥰🥰Dr...
18/01/2026

ලංකාව වටේ පියාබන්න එයාලා සැරසෙන ගමන් 🌸

ඔයාලා ඇයි තවත් හිත හිත ඉන්නේ..
ගන්න අපිට කෝල් එකක්
ප්ලෑන් කරමු ඊළග ට්‍රිප් එක 🥰🥰🥰

Drop Me Tours(pvt)ltd
estd2018

අපි මාස ගානක් ප්ලෑන් කරලා හීන මවලා ආසවෙන් යන ගමනක වැදගත්ම දේ මොකක්ද?? හොටෙල් එක? නෑ..... ඒක හරි ණැත්නම් වෙන තැනක ඉන්න පු...
17/01/2026

අපි මාස ගානක් ප්ලෑන් කරලා හීන මවලා ආසවෙන් යන ගමනක වැදගත්ම දේ මොකක්ද??

හොටෙල් එක? නෑ..... ඒක හරි ණැත්නම් වෙන තැනක ඉන්න පුලුවන් 😇

පාර ? කැඩිලනම් වෙන පාරකින් යන්න පුලුවන් ශෙඩුල් එක වෙනස් කරන්න පුලුවන් 🥰

වාහනේ / රියදුරු ? 🥹 බයානකයි
වාහනේ මග කැඩුනොත් නිමාඩුව පාරටම ඉවරයි. රියදුරු අවුල්නම් ගෙදර එනකන් ශුවර් නෑ 😡

එතකොට අපි වැඩි අවදානෙ දෙන්න ඕනෙ තරු පහේ හොටෙල් එකටද ලාබෙට දුවන කැබ් එකටද 😔

හැම දාම යන රූට් එකෙන් පිට 🪜

ලංකාවේ හැංගුන ලස්සන තැන් වල බලන්න 📷සුද්දෙක් වගේ රට වටේ ඇවිදින්න 😶‍🌫

බජට් එකේ හැටියට ගමන නොයා
ගමනෙ හැටියට බජට් එක හදන්....

අපේ පලපුරුදු රියදුරෙක් එක්ක ගිහින් එන්න...

සැප වාහනයක් අපි දෙන්නම්....

Local රේට් එකටම 🤓

කතා කරන්න අපිට 📞077 715 7078⁩

Drop Me Tours(pvt)ltd
estd2018

Address

Wadduwa

Website

Alerts

Be the first to know and let us send you an email when Drop Me Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share