රොස පැටික්කි - Dpl Concrete Wewaldeniye

රොස පැටික්කි - Dpl Concrete Wewaldeniye • රෝස පැටික්කි
•අනුරාධපුර 15 කොලඹ ( එප්පාවල හා තලාව හරහා)
•DPL CONCRETE - වේවැල්දෙණිය

එකම ගමේ යාලුවො 🌪️  48 / 15 Top එවා 😗( Photo  Credits gone owner )
05/06/2026

එකම ගමේ යාලුවො 🌪️ 48 / 15 Top එවා 😗
( Photo Credits gone owner )

ගමේ යාලුවෙක්  පාරෙදී  හම්බුනා Sagoooo😗🌪️. 48 / 15  Wewaldeniye  Top එවා 🔮( Photo Credit - Binod Rajapaksha )
05/06/2026

ගමේ යාලුවෙක් පාරෙදී හම්බුනා Sagoooo😗🌪️.
48 / 15 Wewaldeniye Top එවා 🔮
( Photo Credit - Binod Rajapaksha )

ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය සපිරුණු සුභ අලුත් අවුරුද්දක් වේවා..!!!🙏♥️📌 ගමෙ ඉදන් ආපහු කොලඹ යන්න සිට් එකක් Book කරගන්න 071...
14/04/2026

ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය සපිරුණු සුභ අලුත් අවුරුද්දක් වේවා..!!!🙏♥️

📌 ගමෙ ඉදන් ආපහු කොලඹ යන්න සිට් එකක් Book කරගන්න 071 583 4013 කොල් එකක් දෙන්න.

📌අනුරාධපුර 15 කොලඹ

🤍
05/02/2026

🤍

හදවතින්ම ආචාර කරනවා 🙏❤️

𝗗.𝗣.𝗟 𝗖𝗢𝗡𝗖𝗥𝗘𝗧𝗘 𝗪𝗢𝗥𝗞𝗦 - " රෝස පැටික්කි"NC 4052( X ) මැදිරිගිරිය [ 48 ] කොළඹ ( N )සාමාන්‍ය ගාස්තු සේවාව.තාවකාලික සේවාව.🔸පි...
24/08/2025

𝗗.𝗣.𝗟 𝗖𝗢𝗡𝗖𝗥𝗘𝗧𝗘 𝗪𝗢𝗥𝗞𝗦 - " රෝස පැටික්කි"
NC 4052
( X ) මැදිරිගිරිය [ 48 ] කොළඹ ( N )
සාමාන්‍ය ගාස්තු සේවාව.
තාවකාලික සේවාව.

🔸පිටත්වීම් හා ළඟාවීම් :-
✅ මැදිරිගිරිය නව නගරයෙන් :- පෙ.ව. 02.35
✅ මැදිරිගිරියෙන් :- පෙ.ව 02.50
✅ බටුකොටුවෙන් :- පෙ.ව 03.05
✅ පිංපාරෙන් :- පෙ.ව. 03.15
✅ හිඟුරක්ගොඩින් :- පෙ.ව. 03.30
☑️ කොළඹට ළගාවීම :- පෙ.ව. 08.00
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
✅ කොළඹින් :- පෙ.ව. 10.15
☑️ හිඟුරක්ගොඩට ළඟාවීම :- ප.ව. 03.45
☑️ මැදිරිගිරියට ළගාවීම :- ප.ව.04.15

•• මාර්ගයේ ඇතිවෙන අවහිරතා හේතුවෙන් අදාළ වේලාවන් වෙනස්විය හැක.

♻️ ගමන් මාර්ගය :-
හිඟුරක්ගොඩ, කුමාරගම, යටියල්පතාන, පිංපාර හංදිය, කුසුම්පොකුණ, දිවුලන්කඩවල, මැදිරිගිරිය, වටදාගෙය, දිග්ගල්පුර, නවනගරය, GPS හංදිය, මණ්ඩලගිරිය, මැදිරිගිරිය, දිවුලන්කඩවල, යුධගනාව, බටුකොටුව, පිංපාර හංදිය, යටියල්පතාන, කුමාරගම, පොම්පහවුස් හංදිය, එයාර්ෆෝර්ස් හංදිය, හිඟුරක්ගොඩ, බෝතල්කර වංගුව, මින්නේරිය, හබරණ, දිගම්පතාන, දඹුල්ල, ගලේවෙල, ඕමාරගොල්ල, කොස්කැලේ, මැල්සිරිපුර, ඉබ්බාගමුව, බඩගමුව, කුරුණෑගල, පොතුහැර, පොල්ගහවෙල, අලව්ව, අඹේපුස්ස, වරකාපොල, නිට්ටඹුව, යක්කල, කඩවත, කිරිබත්ගොඩ, පෑලියගොඩ, මාලිගාවත්ත, මරදාන, කොළඹ.

© NCBuses - Photo credit

☸️ වෙසක් පෝය දින ප්‍රාර්ථනාව ❤️‍🩹🥀 🥺ගැරඩි ඇල්ල අනතුරින් මිය ගිය සහෝදර සහෝදරියන් සියළුම  දෙනාට නිවන් සුව පතනෙමු 🥀 ❤️‍🩹
12/05/2025

☸️ වෙසක් පෝය දින ප්‍රාර්ථනාව ❤️‍🩹

🥀 🥺ගැරඩි ඇල්ල අනතුරින් මිය ගිය සහෝදර සහෝදරියන් සියළුම දෙනාට නිවන් සුව පතනෙමු 🥀 ❤️‍🩹

New Update 🥹😏ගම් මැද්දෙන් 🍃 කොලොම් තොටට 🤍 ⛰️
09/05/2025

New Update 🥹😏
ගම් මැද්දෙන් 🍃 කොලොම් තොටට 🤍 ⛰️

Address

Weweldeniye
Warakapola
11894

Website

Alerts

Be the first to know and let us send you an email when රොස පැටික්කි - Dpl Concrete Wewaldeniye posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share