S e r e n i t y S e e k e r

S e r e n i t y  S e e k e r Find your peace with Serenity Seeker. Explore the tranquility and beauty of nature with us. 🌻🍂🍃🌿✨
🏃‍♂️"

  🍃🍁⛰️_                                                         🇱🇰S e r e n i t y  S e e k e r 🏃‍"
18/07/2025

🍃🍁⛰️
_







🇱🇰

S e r e n i t y S e e k e r 🏃‍"

I may not be perfect, but I’ll always be better than yesterday..😌🤍__🤍🍁
08/05/2025

I may not be perfect, but I’ll always be better than yesterday..😌🤍

_

_

🤍🍁

Nimal Samaranayaka
24/07/2024

Nimal Samaranayaka

අපේ සර් Nimal Samaranayaka ළමයි ගොඩක් එක්ක යන වාර්ශික අධ්‍යාපන චාරිකාව මේ පාර සුන්දර නරංගලට..⛰️🍂🍃🌿🌻වචන වලින් විස්තර කල න...
23/07/2024

අපේ සර් Nimal Samaranayaka ළමයි ගොඩක් එක්ක යන වාර්ශික අධ්‍යාපන චාරිකාව මේ පාර සුන්දර නරංගලට..⛰️🍂🍃🌿🌻
වචන වලින් විස්තර කල නොහැකි තරම්..🥰







🇱🇰

S e r e n i t y S e e k e r🏃‍"

දිය ඇලි දුසිමකට පන දෙන කැටලාගොල්ල ඔය..🍂🍃🌿🌻😍මේ ඔය උපත ලබන්නේ මගවැලි ගගේ අතු ශාකාවක් ලෙස.ලංකාවේ ප්‍රධාන ජලාශ තුනක් පිහිටි ...
01/07/2024

දිය ඇලි දුසිමකට පන දෙන කැටලාගොල්ල ඔය..🍂🍃🌿🌻😍

මේ ඔය උපත ලබන්නේ මගවැලි ගගේ අතු ශාකාවක් ලෙස.ලංකාවේ ප්‍රධාන ජලාශ තුනක් පිහිටි රක්‍ෂිතය තුළ තමා මේ ඔය තියෙන්නේ.. කෙටියෙන් මේ රක්‍ෂිතය හදුන්වන්නේ VRR ලෙසයි(වික්ටෝරියා,රන්දෙණිගල,රන්ටැඹේ)..

කදු, හෙල්, මිටියාවත්, පතන සේම අලංකාර දියඇලී රාශියකින් මේ රක්‍ෂිතය සමන්විතයි...

කැටලාගොල්ල ඔය මගින් නිරිමානය වන දියඇලි 12ක් මේ රක්‍ෂිතය පූරා විහිදී පවතිනවා.. එක දවසකින් මේ ඔක්කොම බලන්න පුලුවන්....

හරි උපදෙසක් නැතුව නම් යන්න බෑ මොකද වන අලි ගැවසෙන ඉසව්වක්නේ..

වන පියස තුල ඇවිදිනකොට කූඩැල්ලන්ගෙන් නම් සමාවක් නෑ.. ඒ තරමට කූඩැල්ලන්..

මේ රක්‍ෂිතයට පිවිසෙන්නේ මෙහෙමයි මහනුවර සිට මහියංගන පාරේ උඩුදුම්බරට පැමිණ මහවෙල මාර්ගයට හරවා යා යුතුයි...

මහවෙල ග්‍රාමසේවා කාර්යාලය අසලින් ඒ පාරේ කෙළවරටම යන්න ඕනේ ඒ පාර අවසන් වන්නේ RVV රක්‍ෂිතයේ අලි වැට ගාවින්..

එතන ඉදලා හරි උපදෙසක් නැතුව නම් ඇතුල් වෙන්න බෑ....

වන පියසේ ඉදලා 2km පමණ ගියාට පස්සේ තමා අපිට කැටලාගොල්ල ඔයේ සද්දේ ඇහෙන්නේ..

ඉතින් ඔය ලගටම ගියාට පස්සේ පළමු දිය ඇල්ල හමුවෙනවා....

ඒ ඇල්ල මීටර් 5ක් විතර උසයි..
ඒතනින් ඉදිරියට යද්දී තවත් මීටර් 10ක් විතර උස දෙවන් ඇල්ලත් හම්බෙනවා..

ඔන්න ඔහොම ඔහොම ඉදිරියට යද්දී මේ මේ දියඇලි දුසිමම දැකගන්න ලැබෙනවා...

8වෙනියට හම්බුන ඇල්ල තමා සමස්ත දියඇලි දුසිමේ උසම ඇල්ල මීටර් 50ක් වගේ උසයී...

හරි අපූරු අත්දැකීමක් ගමන ටිකක් අවදානම් සහිත වුණත් අමතක නොවෙන ගමනක් කිව්වොත් වඩාත් නිවැරදී...

ඉතින් ඔයාලත් හරි මගපෙන්වීමක් එක්ක මේ දියඇලි දුසිම බලන්න යන්න.. හැබැයි ඒ සුන්දර පරිසරය විනාශ නොකර ආපහු එන්න හොදේ....

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏







🇱🇰

S e r e n i t y S e e k e r🏃‍"

දැල්ඕරුගල | Delorugala..🍂🍃🌿🌻🍁❤️අකුරැස්සේ දීගල පිහිටා ඇති දැල්ඕරුගල පුණ්‍ය භූමිය ඉතාමත් අලංකාර භූමියකි. මාතර අකුරැස්සේ ඉද...
26/06/2024

දැල්ඕරුගල | Delorugala..🍂🍃🌿🌻🍁❤️

අකුරැස්සේ දීගල පිහිටා ඇති දැල්ඕරුගල පුණ්‍ය භූමිය ඉතාමත් අලංකාර භූමියකි. මාතර අකුරැස්සේ ඉදන් දෙදියගල පාරේ කැටන්විල පහු කරගෙන දිගටම ගිහින් බෝලියද්ද හන්දියෙන් වමට හැරිලා කෙලින්ම යන්න ඕනි. ඊට පස්සෙ හමුවෙනවා කොහුගොඩ කියන ගම්මානය. කොහුගොඩ පහු කරන් තේරෙන විදියට කියනව නම් කන්ද මුදුනට එන්න ඕන. ඒ අවටට ආවම ඕනිම කෙනෙක්ගෙන් ඇහුවම කියාවි යන පාර. වැස්ස දවසට නම් යන්න අමාරුයි කූඩැල්ලො ටිකක් ඉන්නවා. කැලේ මැදින් විනාඩි 30ක පමණ ගමනකින් පසුව අපට දැල්ඕරුගල පුණ්‍ය භූමියට ලගා විය හැකියි.

කදු නගින්න ආස අයට අඩු මහන්සියකින් යන්න පුලුවන් සුපිරි තැනක්. ඔයාලට 360° ලස්සනම වීව් එකක් බලාගන්න පුලුවන්...🌟

📸 Credits go to original photographers.







🇱🇰

S e r e n i t y S e e k e r🏃‍"

මහා වනයක් මැද වැජබෙන - මීතිරිගල නිස්සාරණ සේනාසනය..🍂🍃🌿🌻🙏අද අපි කතා කරන්න යන්නේ...මීතිරිගල නිස්සරණ වනය අරණ්‍ය සේනාසනය ගැනය...
25/06/2024

මහා වනයක් මැද වැජබෙන - මීතිරිගල නිස්සාරණ සේනාසනය..🍂🍃🌿🌻🙏

අද අපි කතා කරන්න යන්නේ...
මීතිරිගල නිස්සරණ වනය අරණ්‍ය සේනාසනය ගැනයි..
වැඩි දෙනෙක් නම් මේ සේනාසනය ගැන දන්නේ නෑ.

එක පාරක් ගිය කෙනෙක්ට වුණත් සදා කල් මතක හිටින තැනක් කිව්වොත් නිවැරදි..
නිතරම භාවනා වැඩ කටයුතු සිද්ධ වෙන මෙතන, පෝය දවස්වලට විශේෂ ධර්ම සාකච්ඡා පවා තියෙනවා...

මීතිරිගල නිස්සරණ වනය ආරණ්‍ය සේනාසනයෙහි නිර්මාතෘවර අශෝක වීරරත්න මහතායී.. 1967 තමා ආරම්භ කරලා තියෙන්නේ..

අශෝක වීරරත්න යනු බෞද්ධාගමට විශාල සේවයක් කළ දේශීය විදේශීය ධර්ම ප්‍රචාරක කටයුතුවල යෙදුණු බෞද්ධ නායකයෙක්.

ආරණ්‍ය ගොඩනැඟීමේ ප්‍රථම කාර්ය ලෙස තමා පූර්වාදර්ශයට ගත් අතීත කතා පුවත දාර්ශනික අයුරින් සිතුවමට නගා ආරණ්‍ය බිමෙහි ප්‍රදර්ශනය කිරීමට අශෝක වීරරත්නයන්ට අවශ්‍ය වෙලා තියෙනවා....

ඒ සඳහා ඔහු ආරාධනා කරන ලද්දේ ඩැනී විමලසිරි මහතාට යි.. ඩැනි මහතා තමා මෙහි චිත්‍ර ශිල්පියා...

අක්කර 500ක භූමි භාගයක් මේ සෙනසුනට අයිතියි..

අශෝක වීරරත්න මහතා ද මීතිරිගල ධම්මනිසන්ති නමින් සසුන් ගත වී නිස්සරණ වනයේ ම වනවාසී භික්ෂුන් වහන්සේ නමක් වී වැඩ සිටියා...

උන්වහන්සේ 80 වසරක් ආයු වලඳා 1999 වසරේදී අපවත් වුනා.

කඩුවෙල, දංගල්ල හරහා මීතිරිගලට ගිහින් ආරණ්‍ය සේනාසනය කොහෙද කියල ඇහුව නම් ඕන කෙනෙක් මෙතැන පෙන්නයි...

ඔබත් මෙහි ගිහින් සිත් පහන් කරගන්න....

Mitirigala Nissarana Vanaya

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏







🇱🇰

S e r e n i t y S e e k e r🏃‍"

-  #බැලුම්ගල  #කඩුගන්නාව..🍂🍃🌿🌻❤️- නුවර කඩුගන්නාව පරේ යන හැමොන වගේ දකින නවතින තැනක් තමා කඩුගන්නාවෙ මැද හරියට වෙන්න තියන ක...
24/06/2024

- #බැලුම්ගල #කඩුගන්නාව..🍂🍃🌿🌻❤️

- නුවර කඩුගන්නාව පරේ යන හැමොන වගේ දකින නවතින තැනක් තමා කඩුගන්නාවෙ මැද හරියට වෙන්න තියන කඩ පෙලියත් එක්කම තියන ප්‍රධාන view point එක, එතන ඉදන් බලද්දි දකුණු පැත්තෙන් පෙන සිරස් පර්වතය තමා බැලුම්ගල කියල හදුන්වන්නේ, මෙතන ඉදන් කඩුගන්නාව දුර්ගයේ දර්ශනිය දසුනක් බලාගන්න පුළුවන්.

📷 & ✍ මුල්හිමිකරුවන් සතුයි.







🇱🇰

S e r e n i t y S e e k e r🏃‍"

සුන්දරත්වයෙන් පිරුණු  නෝර්ටන්  බ්‍ර්ජ්..🥰🌺NORTON BRIDGE SRI LANKA..🍂🍃🌿🌻🌺                                                ...
20/06/2024

සුන්දරත්වයෙන් පිරුණු නෝර්ටන් බ්‍ර්ජ්..🥰🌺
NORTON BRIDGE SRI LANKA..🍂🍃🌿🌻🌺







🇱🇰

S e r e n i t y S e e k e r🏃‍"

Address

Selagama Road
Yatawatta

Website

Alerts

Be the first to know and let us send you an email when S e r e n i t y S e e k e r posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category