Olu ella waterfall

Olu ella waterfall olu ella waterfall yatiyantota amanawala🌿😍🌊

24/01/2026
23/01/2026
11/12/2025

ආදරණීය "අග්බො"

අවුරුදු ගානකට පස්සෙ තමුන්ගෙ රැහේ එවුන් එක්ක එකතු වෙලා, ඒ පරිසරය එක්ක මුහු වෙලා ඉන්න වෙලාවක ගත්තු පින්තූරයක්"

අග්බෝ කියන්නෙ දරාගැනීමේ සංකේතයක් වගේම, වනජීවි දේපාර්තුමේන්තුව, විවිද සංවිධාන, වෛද්‍යවරු මේ හැමෝම එකතු වෙලා ගත්තු උත්සාහයේත් සංකේතයක්, මෙයාව මෙහෙම දකිද්දි ඒ හැමෝටම ආඩම්බරයක් දැනෙනවා ඇති.

දවස් ගානක්ම මහන්සි උනා මේ විදියට මිහින්තලේ එක්ක අග්බෝව ජායාරූප ගත කරන්න.

28/11/2025

කැලණි ගඟ දෙපස පහත්බිම්වලට මහ ගංවතුරක් පිළිබඳ අනතුරු ඇඟවීමක්*

ඉදිරි පැය 48ක කාලය තුළ කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

ඇහැලියගොඩ
නෝර්වුඩ්
යටියන්තොට
ගලිගමුව
රුවන්වැල්ල
බුලත්කොහුපිටිය
දෙහිඕවිට
සීතාවක
දොම්පේ
පාදුක්ක
හෝමාගම
කඩුවෙල
බියගම
කොලොන්නාව, කැලණිය
වත්තල
කොළඹ

යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මෙලෙස මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

19/11/2025
19/11/2025
19/11/2025
25/10/2025
25/10/2025

🌴 Top Attractions in Sri Lanka
Visit Sri Lanka 🇱🇰

🏰 Cultural & Historical Sites

1. Sigiriya Rock Fortress – Ancient royal citadel and UNESCO World Heritage Site, known as the “Lion Rock.”

2. Dambulla Cave Temple – Magnificent rock temple complex filled with Buddha statues and murals.

3. Kandy – Temple of the Tooth – Sacred Buddhist temple that houses the tooth relic of Lord Buddha.

4. Anuradhapura – Ancient city with stupas, temples, and ruins of the first Sri Lankan kingdom.

5. Polonnaruwa – Well-preserved medieval capital with stone carvings and royal palaces.

---

🌿 Nature & Wildlife

6. Yala National Park – Famous for leopards, elephants, and safaris.

7. Udawalawe National Park – Ideal for elephant watching and wildlife photography.

8. Sinharaja Rainforest – UNESCO-listed tropical rainforest rich in biodiversity.

9. Horton Plains & World’s End – Scenic plateau with breathtaking cliffs and nature trails.

10. Minneriya National Park – Known for “The Gathering” of wild elephants.

---

🏞️ Hill Country Highlights

11. Nuwara Eliya – Known as “Little England,” surrounded by tea estates and waterfalls.

12. Ella – Famous for the Nine Arches Bridge, Ella Rock hike, and Ravana Falls.

13. Haputale – Stunning mountain views and the iconic Lipton’s Seat.

---

🏖️ Coastal & Beach Destinations

14. Mirissa – Beautiful beach for whale watching and surfing.

15. Unawatuna – Relaxed beach town near Galle with coral reefs and nightlife.

16. Bentota – Luxury beach resorts and water sports.

17. Arugam Bay – Surfer’s paradise on the east coast.

18. Trincomalee – Known for Koneswaram Kovil, Nilaveli Beach, and Pigeon Island snorkeling.

---

🕌 Spiritual & Religious Sites

19. Kataragama – Multi-religious sacred town with annual Perahera.

20. Nagadeepa Temple (Jaffna) – Buddhist temple on a small island in the north.

---

🏙️ City & Urban Experiences

21. Colombo – Modern city life, shopping, Galle Face Green, and nightlife.

22. Galle Fort – Dutch colonial fort town filled with boutiques, cafes, and ocean views.

Address

Olu Ella Avissawella Yatiyanthota Road Amnawala Olu Ella And Wooden Bridge
Yatiyantota

Website

Alerts

Be the first to know and let us send you an email when Olu ella waterfall posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category