Hiru Cargo Qatar හිරු කාගෝ කටාර්

  • Home
  • Qatar
  • Doha
  • Hiru Cargo Qatar හිරු කාගෝ කටාර්

Hiru Cargo Qatar හිරු කාගෝ කටාර් Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hiru Cargo Qatar හිරු කාගෝ කටාර්, Cargo and freight company, Doha.

"අම්මේ... මගේ බයිසිකලේත් එවන්න පුළුවන්ද?"දැන් ආදරේට තවත් ඉඩ තියෙනවා. ❤️සමහර වෙලාවට එවන්න ඕනේ සපත්තු දෙකක්.සමහර වෙලාවට ඉස...
19/06/2026

"අම්මේ... මගේ බයිසිකලේත් එවන්න පුළුවන්ද?"

දැන් ආදරේට තවත් ඉඩ තියෙනවා. ❤️

සමහර වෙලාවට එවන්න ඕනේ සපත්තු දෙකක්.
සමහර වෙලාවට ඉස්කෝලේ බෑග් එකක්.
සමහර වෙලාවට දරුවාගේ ප්‍රියතම ටෙඩි බෙයාර් එක.
සමහර වෙලාවට ඇඳුම්, සෙල්ලම් බඩු, මතකයන්...

ඒවා නිකම්ම භාණ්ඩ වගේ පේන්න පුළුවන්.
හැබැයි ඒවා ඇතුළේ තියෙන්නේ ආදරය.

දුරින් ඉඳන් ගෙදරට එවන ආදරය.

ඒ නිසාම, "Miles of Love" දැන් තවත් ලොකු වෙනවා.

ලඟදීම, 🚢 **Sea Cargo by Hiru Cargo** | අපි Sea Cargo පටන් ගන්නවා.

වැඩි ඉඩක්. | එකම සැලකිල්ල. | එකම ආදරය.

Miles of Love | Soon by Sea.

HIRU CARGO
*A Hug from Miles Away*

කටාර් සිවිල් ගුවන් සේවා  අධිකාරියේ විශේෂ නිවේදනයයි==============================කටාර් සිවිල් ගුවන් සේවා අධිකාරියේ රෙගුලා...
17/06/2026

කටාර් සිවිල් ගුවන් සේවා අධිකාරියේ විශේෂ නිවේදනයයි
==============================
කටාර් සිවිල් ගුවන් සේවා අධිකාරියේ රෙගුලාසි මෙන්ම ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය (ICAO) සහ ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (IATA) මගින් නිකුත් කරන ලද නවතම යාවත්කාලීන කිරීම්වලට අනුකූලව, ගුවන් ගමන් වලදී ලිතියම් බැටරි සහිත බලශක්ති බැංකු (Power Banks) රැගෙන යාම පාලනය කරන රෙගුලාසි පහත පරිදි යාවත්කාලීන කර ඇත:
​එක් මගියෙකුට රැගෙන යා හැක්කේ උපරිම බලශක්ති බැංකු (Power banks) දෙකක් පමණි.
​බලශක්ති බැංකුවේ ධාරිතාව 100 Watt-hours (Wh) හෝ ඊට අඩු විය යුතුය.
​බලශක්ති බැංකු රැගෙන යා යුත්තේ ගුවන් යානයේ කැබින් එක (Cabin) තුළ පමණි – කිසිවිටකත් ඒවා පරික්ෂා කරන බෑග් (Checked baggage) තුළ බහා නොයැවිය යුතුය.
​ගුවන් ගමන අතරතුරදී බලශක්ති බැංකු චාර්ජ් කිරීම (In-flight charging) තහනම් වේ.
​හානි සිදුවීම හෝ කෙටි පරිපථ (Short circuits) ඇතිවීම වැළැක්වීම සඳහා ඒවායේ චාර්ජ් කරන අග්‍ර (Terminals) ආරක්ෂා කර තිබිය යුතුය.
​හදිසි අවස්ථාවකදී කාර්ය මණ්ඩලයට ඉක්මනින් ක්‍රියාත්මක විය හැකි පරිදි බලශක්ති බැංකු ළඟින්ම තබා ගත යුතුය (හිසට ඉහළින් ඇති ගබඩා ලාච්චු හෝ පැති ලාච්චු තුළ නොදැමිය යුතුය).
​ගමන් කිරීමට පෙර අදාළ ගුවන් සමාගමේ වෙනත් අතිරේක සීමාවන් තිබේදැයි පරීක්ෂා කර ඒවාට අනුකූල වන්න.
​වැදගත් නිවේදනය:
අනතුරුදායක භාණ්ඩ සීමා කිරීම් හෝ ගුවන් කාර්ය මණ්ඩලයේ උපදෙස් පිළිපැදීමට අපොහොසත් වීම නීතිමය පියවර ගැනීමට හේතු විය හැක.

"සමහර ආදරේ ගුවන් මගින් එවන්න බෑ."සමහර තෑගි පොඩියි.සමහර ඒවා ටිකක් ලොකුයි.හැබැයි ආදරේ එකමයි. ❤️ඉතින් ලගදීම ඔබේ ආදරේ වැඩි ඉ...
17/06/2026

"සමහර ආදරේ ගුවන් මගින් එවන්න බෑ."

සමහර තෑගි පොඩියි.
සමහර ඒවා ටිකක් ලොකුයි.
හැබැයි ආදරේ එකමයි. ❤️

ඉතින් ලගදීම ඔබේ ආදරේ වැඩි ඉඩක ලංකාවට යවන්න.
අපි Sea Cargo පටන් ගන්නවා.
Soon...
Sea Cargo by Hiru Cargo.
A Hug from Miles Away

"තාත්තා මට සපත්තු දෙකක් එවලා."සමහර වෙලාවට එවන්නේ සපත්තු දෙකක් නෙවෙයි.ඒක තාත්තාගේ ආදරය.ඒක දුරින් ඉඳන් දරුවාගේ හිනාව දැකගන...
16/06/2026

"තාත්තා මට සපත්තු දෙකක් එවලා."

සමහර වෙලාවට එවන්නේ සපත්තු දෙකක් නෙවෙයි.

ඒක තාත්තාගේ ආදරය.

ඒක දුරින් ඉඳන් දරුවාගේ හිනාව දැකගන්න දරන උත්සාහයක්.

විදේශයක වැඩ කරන අම්මලා, තාත්තලා තමන්ගේ ආදරණීයයන්ට එවන්නේ භාණ්ඩ විතරක් නෙවෙයි.

ඔවුන් එවන්නේ සතුට.

ඔවුන් එවන්නේ බලාපොරොත්තු.

ඔවුන් එවන්නේ මතකයන්.

ඔවුන් එවන්නේ ආදරය.

Hiru Cargo හි අපි විශ්වාස කරන්නේ,

අපි භාණ්ඩ විතරක් ප්‍රවාහනය නොකරන බවයි.

අපි පවුල් එකිනෙකාට තව ටිකක් ළඟ කරවනවා. ❤️

Miles of Love

HIRU CARGO
A Hug from Miles Away

📺 ඔබේ වටිනා TV එක ලංකාවට යවන්න බයෙන්ද ඉන්නේ? ටීවී එකක් කියන්නේ ඉතාමත් සංවේදී වගේම මිල අධික භාණ්ඩයක්. ඒ නිසාම කටාර් ඉඳන් ...
14/06/2026

📺 ඔබේ වටිනා TV එක ලංකාවට යවන්න බයෙන්ද ඉන්නේ? ටීවී එකක් කියන්නේ ඉතාමත් සංවේදී වගේම මිල අධික භාණ්ඩයක්. ඒ නිසාම කටාර් ඉඳන් ලංකාවට යනකම්ම ඒකේ ආරක්ෂාව ගැන අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙනවා.
​හිරු කාගෝ (Hiru Cargo) වෙත ඔබ බාරදෙන ඕනෑම LED/Smart TV එකක්, ප්‍රවාහනයේදී සිදුවන කිසිදු සීරීමක් හෝ තෙරපීමක් නොවෙන විදිහට මෙන්න මේ වගේ:
✅ ශක්තිමත් Rigid Fiberboard sheets (පුවරු) මඟින් දෙපැත්තෙන්ම ආවරණය කර,
✅ Heavy-duty plastic strapping මඟින් මනාව තද කර,
✅ උපරිම "Sandwich Packaging" ආරක්ෂාව සහිතවයි අපි ලංකාවට එවන්නේ!
​විශ්වාසවන්ත, කාර්යක්ෂම සහ ඉහළම ආරක්ෂාව සහිත කාගෝ සේවාව සඳහා අදම අපව සම්බන්ධ කරගන්න.

ඔබේ ආදරය ගෙදරට යවන්න. අපිට කතා කරන්න. "A Hug from miles away"Hiru Cargo
12/06/2026

ඔබේ ආදරය ගෙදරට යවන්න. අපිට කතා කරන්න.
"A Hug from miles away"
Hiru Cargo


පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ..
29/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ..

ගණුදෙනුකාර භවතුන්ටත් සියළු ලෝකවාසීන්ටත් ඊද් මුබාරක්...
27/05/2026

ගණුදෙනුකාර භවතුන්ටත් සියළු ලෝකවාසීන්ටත් ඊද් මුබාරක්...

අපට ඔබව දැනෙනවා, සියල්ල ඉක්මනින්ම හරියාවී එතෙක් අපි බලා හිඳිමු."A Hug from miles away" ..Hiru Cargo
23/05/2026

අපට ඔබව දැනෙනවා,
සියල්ල ඉක්මනින්ම හරියාවී
එතෙක් අපි බලා හිඳිමු.
"A Hug from miles away" ..Hiru Cargo

Address

Doha

Telephone

+97460035151

Website

Alerts

Be the first to know and let us send you an email when Hiru Cargo Qatar හිරු කාගෝ කටාර් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hiru Cargo Qatar හිරු කාගෝ කටාර්:

Featured

Share