Favorite Places

  • Home
  • Favorite Places

Favorite Places -Travel S.V-
රැකගෙන විදින්න�
If you are alive,you will walk in this country
Natural View�

හගුරංකෙත  ඩිපෝවේ අවදානය යොමු විය යුතුයි.. හගුරංකෙත  ඩිපෝ එකට call කරාට වැඩක් නෑ දුර ගමන් සේවා බස්  රථ  පිළිබඳව  time දැන...
11/01/2026

හගුරංකෙත ඩිපෝවේ අවදානය යොමු විය යුතුයි.. හගුරංකෙත ඩිපෝ එකට call කරාට වැඩක් නෑ දුර ගමන් සේවා බස් රථ පිළිබඳව time දැනගන්න. call answer කරන නිලධාරීන් දන් නෑ බස් වැඩද නැද්ද කියල කාර්යාල නිලධාරින් මෙයට වග කිය යුතුයි. නැතිනම් මගීන් ගන්නා දුරකථන ඇමතුම් වලට හරියට ඩිපෝ එකේ time tebal එක හරියට දන්න කාර්යාල නිලධාරීන් මඟීන්ගේ පහසුව සදහා ඩිපෝ එකේ ඇමතුම් සේවාවේ දුරකථන වලට සම්බන්ධ කරන්න.
.... පදියපැලැල්ල, කොළඹ බස් නෑ කියලා හයෙන් පස්සේ නුවරට ගිහින් පෝලිමේ ඉද්දී හගුරංකෙත ඩිපෝ එකේ බස් එක එනවා හෝල්ට් එකට කොළඹ යන්න. Call එක ගත්ත කෙනා හරියට කීවනම් අපී මෙහෙම රස්තියාදු වෙන් නෑනේ....😡😡😡😡

හගුරංකෙත ඉදන් අපි බස් එකට නැඟලා ආවනම් . නුවර ඉඳන් කොළඹට යනකං මෙහෙම හිටගෙන යන්න ඔන් නෑනේ....... 🥳💪😍

අනික මේ බස් එක කොළඹ දිව්වා කියලා පාඩුවකුත් නෑ.නුවරින් නැංග සෙනඟ ඔක්කම වගේ කොළඹ ටිකට් .... මේ වගේ ආදයමක් එන බස් එකක් වටිනවා ඩිපෝ එකට. ❤️

15/11/2025

The Natural Beauty Of Sri Lanka 🌀🍂
Kabaragala Ella Waterfall 🌷🦋

It's largest and most beautiful waterfall in Mandaramnuwara 🪐

゚viralシalシ

15/10/2025

🥰🥰

15/10/2025

🌼😍

15/10/2025

👣🌻සෑම උදෑසනක්ම වාසනාවන්ත දවසක ආරම්භයක් කරගන්න ☀️🌦

11/10/2025

💚 ලස්සන 🥺🌳

💚❤️ GOOD  MORNING  🥰👌   . 07.00am ❤️
10/10/2025

💚❤️ GOOD MORNING 🥰👌

.
07.00am ❤️

14/09/2025

|අවසානයේදී අප සැමට අවශ්‍ය වන්නේ,

අපව සෑම විටම, අන් සියල්ලන්ට වඩා, ඕනෑම තත්වයක් යටතේ තෝරා ගන්නා කෙනෙකු පමණි|. ♥️🌻💫

Aruna & Minoli
Page එකත් follow කරන් යන්න ළමයි'😘♥️

31/08/2025

☘️👁 නිදහස උපරිම තියෙන තැනක් හවසට ඇවිත් ඉන්න ☘️😍🥰

Address

Pitawala ,ilukkubura,matale.

Website

Alerts

Be the first to know and let us send you an email when Favorite Places posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Transport Service?

Share