Let's go Traveler

Let's go Traveler Travel to explore the world

if you wish to take a bath, please do so at home!
10/03/2024

if you wish to take a bath, please do so at home!

"ආයෙමත් අඩු ලකුණු"මෙය ලෝකයේ ඇති අනර්ඝතම සිතුවම් අතරින් එකක් ලෙස සැලෙකේ... ඒත් ඒ ඇයි?රුසියානු චිත්‍ර ශිල්පී ෆෙඩෝර් රෙෂෙට්...
03/06/2024

"ආයෙමත් අඩු ලකුණු"

මෙය ලෝකයේ ඇති අනර්ඝතම සිතුවම් අතරින් එකක් ලෙස සැලෙකේ... ඒත් ඒ ඇයි?

රුසියානු චිත්‍ර ශිල්පී ෆෙඩෝර් රෙෂෙට්නිකොව් විසින් 1952 දී ඔහු විසින් නිමවන ලද මෙම සිතුවම, "ආයෙමත් අඩු ලකුණු" ලෙස නම් කළේ ය.

එහි සිටින්නේ විභාගය අසමත්වී පාසලේ සිට ආපසු එන පිරිමි ළමයෙකි. පවුලේ අය ඔහු දෙස බලන්නේ අපහාසාත්මක ආකාරයෙනි. ඔහුගේ සහෝදරයා ඔහු දෙස බලා සිටින්නේ සරදම් සිනහවක්ද සමගය. නමුත්, විභාගයට ගත් ලකුණක් ගැන නොවිමසා සුපුරුදු ළෙංගතු කමෙන් ඔහුව නිවසට පිළිගන්නේ සුනඛයා පමණි.

මේ සිතුවම නිමැවූ කලාකරුවා ඒ ගැන කියන්නේ මෙසේ ය: “බල්ලෙක් ඔහුට සලකනවා වගේ ඔහුට සලකන්න, ඔහු සමත් වුවත්, අසමත් වුවත් ඔහු ළමයෙකු ලෙස පමණක් දැක බල්ලා ඔහුට ආදරය දක්වයි."

ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයකු සතුව අධි සුඛෝපභෝගී නිවාස 35ක් සහ කිලෝ වෝල්ට් 63.5 ධාරිතාවෙන් යුත් සූර්...
03/03/2024

ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයකු සතුව අධි සුඛෝපභෝගී නිවාස 35ක් සහ කිලෝ වෝල්ට් 63.5 ධාරිතාවෙන් යුත් සූර්ය පැනල පද්ධතියක් පවතින බව වාර්තා වෙයි.

එකී අතිරේක සාමාන්‍යාධිකාරිවරයා බස්නාහිර පළාතේ එක් ප්‍රදේශයක ප්‍රධාන භූමිකාවක් ඉටුකරන අයකු බව ද කියැවේ.

ඔහුට මෙවැනි අධි සුඛෝපභෝගී නිවාස කොම්පඤ්ඤවීදිය, කුරුණෑගල සහ රත්මලාන යන ප්‍රදේශවල පවතින බව ද සඳහන්ය.

එසේම ලංකා විදුලිබල මණ්ඩලය භාවිතා කරන එක්තරා ගොඩනැඟිල්ලක අයිතිය ද ඔහු සතුවන බවත් එය තෙවන පාර්ශ්වයක් ලවා මණ්ඩලය වෙත ලබාදී ඇති බවත් පැවසෙයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ තොරතුරු කළමනාකරණ පද්ධතිය තුළ මෙම තොරතුරු ඇතුළත් අතර එහි එම අතිරේක සාමාන්‍යාධිකාරිවරයාගේ සම්පූර්ණ නම, ජාතික හැඳුනුම්පත් අංක, ගිණුම් අංක ඇතුළු සියලු තොරතුරු ඇතුළත්ය.

රාජ්‍ය සේවය තුළ ඒ සා විශාල ධනයක් උපයා ගත ඇති ආකාරය ප්‍රශ්නයක් බව විදුලිබල මණ්ඩල සේවකයෝ පවසති.

රමින්ද මාවතගේ
Divaina

During the extravagant pre-wedding celebration of billionaire Mukesh Ambani’s son, Anant Ambani, and his fiancée, Radhik...
03/03/2024

During the extravagant pre-wedding celebration of billionaire Mukesh Ambani’s son, Anant Ambani, and his fiancée, Radhika Merchant, global pop sensation Rihanna graced the stage with her electrifying. It’s worth noting that Rihanna’s stellar performance came with a hefty price tag—over Rs 50 crore (approximately 6.33 million dollars), making it one of the most expensive entertainment acts at an Indian wedding3. Her talent and star power undoubtedly added significant value to the celebration, creating unforgettable memories for all who attended.

Smart Bed!
02/27/2024

Smart Bed!

දේශබන්දු නව පොලිස්පති !Finally .👍
02/27/2024

දේශබන්දු නව පොලිස්පති !
Finally .👍

Let’s explore the concept of countries operating without a government 😂
02/26/2024

Let’s explore the concept of countries operating without a government 😂

ආසියාවේ ධනවත්ම බාල පුතාගේ මඟුල් ගෙදරට ලොව පුරා ධනවතුන් රැසකට ආරාධනා !ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙසින් වැජඹෙන Reliance Indu...
02/26/2024

ආසියාවේ ධනවත්ම බාල පුතාගේ මඟුල් ගෙදරට ලොව පුරා ධනවතුන් රැසකට ආරාධනා !
ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙසින් වැජඹෙන Reliance Industries සභාපති මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයා වන ආනන්ත් අම්බානිගේ විවාහ මංගලෝත්සවය මෙම වසරේ ජූලි මස 12 දින පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

චාරිත්‍රානුකූලව මංගලෝත්සවයට පූර්වයෙහි පැවැත්වෙන Pre- festivities උත්සව, එළඹෙන මාර්තු 01 දින සිට 03 දක්වා පුරා දින 3 ක් ගුජරාට් හි හිදී පැවැත්වෙනු ඇත.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර සිටින්නේ ලොව පුරා ව්‍යාපාරික නායකයින් ඇතුළු ධනවතුන් රැසක් මෙම Pre-wedding festivities සඳහා ආරාධනා ලැබ ඇති බවයි.

මාක් සකර්බර්ග් (ෆේස්බුක්), බිල් ගේට්ස් (මයික්‍රොසොෆ්ට්), සුන්දරා පිචයි (ගූගල්), ටෙඩ් පික් (මෝර්ගන් ස්ටැන්ලි), මෙක්සිකෝ ධන කුවේරයකු වන Slim, ගෞතම් අදානි, සුනිල් මිට්ටාල්, Berkshire Hathaway නියෝජ්‍ය සභාපති Ajit Jain, ගොඩ්රිජ් පවුල ඇතුළු ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයින් රැසක් ඒ අතර වන බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටී.

ඇමරිකානු ඩොලර් බිලියන 109 කට අධික වත්කම්වලට හිමිකම් කියනු ලබන මුකේෂ් අම්බානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන අතර ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ 11 වැනියා වේ. ආනන්ත් අම්බානි, මුකේෂ් අම්බානි සහ නීතා අම්බානි යුවළගේ බාලපුත්‍රයා යි. ඔවුන්ගේ වැඩිමහල් දරුවන් වන ඉෂා අම්බානි සහ ආකාෂ් අම්බානි නිවුන්නුන් බව සඳහන්ය.

ආනන්ත් විවාහ වනු ලබන්නේ රධිකා මර්චන්ට් සමඟිනි. ඇයගේ පියා කීර්තිමත් ඖෂධ නිෂ්පාදන ආයතනයක් වන Encore Healthcare හි ප්‍රධාන විධායක නිලධාරියා වේ. රධිකා මේ වන විට Encore Healthcare සමාගමේ අධ්‍යක්ෂවරියක ලෙසින් කටයුතු කරනු ලබයි..

Pre-wedding festivities සඳහා ආරාධනා ලැබ ඇති ලොව ප්‍රමුඛතම ධනවතුන් සහ ව්‍යාපාරික නායකයින්ගෙන් කිහිප දෙනෙකුගේ නම් පහතින් දැක්වේ.

1.Mark Zuckerberg,Meta CEO
2.Rishad Premji,Wipro Chairman
3.Nikhil Kamath,Zerodha Co-founder
4.Adar Poonawalla, CEO Of Serum Institute of India
5.Ted Pick, CEO Of Morgan Stanley
6.Bill Gates, Microsoft Co-founder & Former CEO
7.Sundar Pichai,Alphabet CEO
8.Bob Iger,Disney CEO
9.Larry Fink,BlackRock CEO
10.Sultan Ahmed Al Jaber,Adnoc CEO
11.Lynn Forester de Rothschild,EL Rothschild Chair
12.Brian Thomas Moynihan,Bank of America Chairman
13.Stephen Schwarzman,Blackstone Chairman
15.Mohammed bin Abdulrahman bin Jassim Al Thani,Qatar Premier
16.Shantanu Narayen,Adobe CEO
17.James Murdoch,Lupa Systems CEO
18.Zhang Lei,Hillhouse Capital's Founder
19.Murray Auchincloss,BP CEO
20.John Elkann,Exor CEO
21.John Chambers,Former Cisco Chairman
22.Bruce Flatt,Brookfield Asset Management CEO
23.Carlos Slim,Mexican Business Magnate
24.Ray Dalio,Bridgewater Associates Founder
25.Ajit Jain, vice chairman of Berkshire Hathaway
26. Gautam Adani, Chairman Of Adani Group
27. Natarajan Chandrasekaran, Tata Group Chairman
28. Kumar Mangalam Birla
29. Godrej Family
30.Nandan Nilekani, Former Infosys CEO
31.Sanjiv Goenka, Chairperson Of RP-Sanjiv Goenka Group
32. Uday Kotak, Founder Of Kotak Mahindra Bank
33. Sunil Mittal, Founder & Chairman Of Bharti Enterprises
34.Pawan Munjal, CEO Of Hero MotoCorp
35. Roshni Nadar, Chairperson Of HCL Technologies
36. Ronnie Screwvala,Co-founder Of UpGrad
37.Dilip Shanghvi, Co-founder Of Sun Pharmaceutical

The biggest off-roader Toyota has ever built is also one of its most obscure models.Often dismissed as nothing more than...
02/26/2024

The biggest off-roader Toyota has ever built is also one of its most obscure models.
Often dismissed as nothing more than a Hummer’, the BXD10 was developed from the ground up for the Japanese army and it shared absolutely nothing with its American counterpart. Mega Cruiser-badged civilian model it spawned cost as much as Japan’s very best sports car during the 1990s so sales remained extremely low and it’s rarely seen in 2020, especially outside of its home country.

As Hummer itself is making an electrifying comeback in the US as part of GMC, we’re taking a look at the story of the Toyota Mega Cruiser:

https://youtube.com/shorts/rt66oQglcQk
02/23/2024

https://youtube.com/shorts/rt66oQglcQk

Small Monkey ready to eat 🙉💕In this hilarious video, mischievous monkeys showcase their playful antics and unexpected behavior. From swinging through trees...

Address

6931
Houston, TX
77086

Telephone

+94767538816

Website

Alerts

Be the first to know and let us send you an email when Let's go Traveler posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Let's go Traveler:

Shortcuts

Share

Category