Travel Beyond Borders

Call Directions

Travel Beyond Borders 🙏 ආයුබෝවන් 🇱🇰
🌍 From the Austrian, Swiss & Bavarian Alps to the Himalayas.
⛰️ Group Tours to Kashmir | Manali | Spiti | Nepal
📍 Based in Austria🇦🇹
(1)

අද ඔස්ට්‍රියාවල තවත් ලස්සනම city එකක😊
15/09/2026

අද ඔස්ට්‍රියාවල තවත් ලස්සනම city එකක😊

15/09/2026

ඉස්සර කතන්දර පොත් වලින් දැකපු ඒ ලස්සන සුරංගනා ලෝක වල අද ජීවත් වෙද්දී🥹

14/09/2026

ඔබට නැවත තරුණවියක් කෙදිනක හෝ ලැබෙන්නේ නැත🥲

ඔබට හැකියාව ඇති මට්ටමින් පුලුවන් උපරිම තරුණවිය විදින්න
13/09/2026

ඔබට හැකියාව ඇති මට්ටමින් පුලුවන් උපරිම තරුණවිය විදින්න

ලගදි දවසක මට මරු comment එකක් වැටුනා. 😔"මාමෙ මට විස්තර ටිකක් දැනගනන් පුලුවන්ද?" කියලාමම හිතුවෙ ම මෙ නම් අනිවාර්යයෙන් tox...
12/09/2026

ලගදි දවසක මට මරු comment එකක් වැටුනා. 😔

"මාමෙ මට විස්තර ටිකක් දැනගනන් පුලුවන්ද?" කියලා

මම හිතුවෙ ම මෙ නම් අනිවාර්යයෙන් toxic fan කෙනෙක් මට ආතල් එකක් දෙන්න හදනවා කියලා. මම ඉතින් reply නොකර උන්නා. පස්සෙ මම දැක්කා ඒ කෙනා මට inbox Message වගයක් දාලා තියෙනවා. නිකමට මම කියවලා බැලුවා. ඒකෙ තිබුනා මෙහෙම.

"මාමෙ මම අව්රුදු 20 ක ගෑනු ලමයෙක්. මටත් යුරොප් රටකට එන්න ආසයි. විස්තර ටිකක් දැනගන්න පුලුවන්ද මාමෙ" කියලා.

පස්සෙ මම කල්පනා කරා යකෝ මෙකිට track ද😡 මට මාමෙ කියන්නෙ කියලා. තාම ඉස්කෝල කොල්ලො කෙල්ලන්ව දකිද්දි මට හිතෙන්නෙත් මමත් එයාලා වගෙ කියලමයි. අනික මෙහෙ සුද්දන්ට තවම බැරි උනා මගෙ age එක guess කරන්න. උන් හිතන්නෙම මට 23 යි හෝ 24 ක් කියලමයි. ඇත්ත වයස කිව්වම "පල යන්න බොරු නොකියා you have a baby face" කියනවා. Indian උන් කියන්නෙත් මට 23 ක් වගෙ උපරිම ඇති කියලයි😒

ඒත් මම ටිකක් ගැබුරින් හිතලා බැලුවා. එයාට 20යි ලුනෙ. ඉතින් මට දැන් 34 යි. මට 19, 20 කාලෙ මම තිස් ගනන් වල අයට කිව්වෙත් මාමෙ හෝ නැන්දෙ කියලා තමයි. 🥹

ඉතින් මම තෙරුම් ගත්තා. යකො මම දැන් එතකොට වයසයි🥹

11/09/2026

ඔයා Germany වල Berchtesgaden ආවොත්, පිරිසිදු ජලය සහිත සුපිරි විලකින් නාන්න නම් අමතක කරන්න එපා ඔන්න🥹

වීදුරු වගෙ විනිවිද පේන ලස්සන විලකට බහින්න කව්ද ඉතින් අකමැති🥹❤️
11/09/2026

වීදුරු වගෙ විනිවිද පේන ලස්සන විලකට බහින්න කව්ද ඉතින් අකමැති🥹❤️

09/09/2026

ඔයා ඉන්නෙ යුරෝපයෙ නම් අනිවාර්යයෙන් ම යා යුතු තැනක්.

මෙතන හරියට නිකන් අර Lord Of the Ring වල Frodo මුද්ද අරන් ගිය තැන වගේ 😊
09/09/2026

මෙතන හරියට නිකන් අර Lord Of the Ring වල Frodo මුද්ද අරන් ගිය තැන වගේ 😊

Address

Riga
5020

Telephone

+94771973035

Website

Alerts

Be the first to know and let us send you an email when Travel Beyond Borders posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share