31/08/2026
Notting Hill Carnival යනු ලන්ඩනයේ පැවැත්වෙන යුරෝපයේ විශාලතම වීදි කානිවල් උත්සවයයි ❤️🇬🇧
සෑම වසරකම මිලියන 2කට ආසන්න ජනතාවක් මෙම උත්සවයට සහභාගී වන අතර එය ලොව දෙවන විශාලතම කානිවල් උත්සවය ලෙස සැලකේ
゚viralシ ゚viralシfypシ゚