18/08/2026
International Delivery Rider Day! අව්ව, වැස්ස අනේකවිධ දුක් කම්කටොලු මධ්‍යයේ උවත් පාරිභෝගික මහත්ම මහත්මීන් උදෙසා සේවය සැපයීමට කැපවීමෙන් කටයුතු කරන සියළුම Delivery Rider සහෝදර සහෝදරියන්ට Trans Express අපගේ කෘතඥතාවය!
📞 0112 999 888
📲 0777 772 952
🌎 www.transexpress.lk
📧 [email protected]