17/08/2026
කාන්තාවක් සැබවින්ම සවිබල ගැන්වීම (Empowerment) කියන්නේ මුළු පවුලක්ම, මුළු සමාජයක්ම ශක්තිමත් කිරීමක්!
DropMe Pink is a women-focused mobility initiative dedicated to driving real change across Sri Lanka by creating a safer, more supportive ecosystem for every woman.
We are proud to pave the way by offering two main pillars:
🔹 Safe Rides — කාන්තා මගීන්ට කිසිම බයක් සැකක් නැතුව, ඕනෑම වෙලාවක 100% ආරක්ෂිතව සහ සුවපහසුවෙන් ගමන් කිරීමට ඇති විශ්වාසවන්තම අවස්ථාව.
🔹 Secure Livelihood — අපේම දිරිය කාන්තාවන්ට තමන්ගේම වාහනයෙන් ගෞරවාන්විතව, ස්වාධීන ආදායමක් උපයාගෙන ආර්ථිකව ශක්තිමත් වීමට ලැබෙන වටිනා අවස්ථාව.
අපි හැමෝම එකතු වෙලා අපේ රටේ කාන්තාවන් වෙනුවෙන්ම වෙන්වූ වඩාත් සුරක්ෂිත, සවිබල ගැන්වුණු හෙට දවසක් නිර්මාණය කරමු — The Pink Way!
Let's drive the future together! 👇
👩✈️ FOR LADY DRIVERS (ඔබට රියදුරෙකු ලෙස එකතු වීමට): තමන්ගේම වාහනයෙන් ගෞරවාන්විතව, ස්වාධීන Secure Livelihood එකක් ගොඩනඟා ගෙන පවුල ශක්තිමත් කරන්න අදම ලියාපදිංචි වෙන්න!
📲 Download & Register via: DropMe Driver Sri Lanka App
👩⚕️ FOR PASSENGERS (ඔබට මගියෙකු ලෙස එකතු වීමට): කිසිම බයක් සැකක් නැතුව, 100% ආරක්ෂිතව සහ සුවපහසුවෙන් ඔබේ ගමනාන්තය වෙත යන්න අදම ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.
📲 Download via: Drop Me - Sri Lanka App