10/05/2026
Nature Lovers ලා relax වෙන්න, Stress අඩු කර ගන්න හොදම තැනක් තමයි පැලැම්පිටිය මේ view point එක🥹
මුහුදු මට්ටමේ ඉදල 800m වඩා ඉහලින් පිහිටි ඒ වගේ ම සබරගමුව හා මධ්‍යම පළාත ට මායිම් වන ඒ වගේ කාළගුණිකව ඉතා ඉක්මනින් වෙනස් වෙන පරිසරයක් මෙහේ තියන්නේ ඉතින් මේ තැනනට ගියා දැනෙන්නේ පුදුමාකාර නිදහසක් කියන්න වචන නෑ🥹
දැන් මේහේ හැමදේ ම කලින් ට වඩා සංවර්ධනය වෙලා ඉතින් නිවාඩුව ට පරිසරය විදින්න ගිහින් විනාශ කරලා එන්න එපා🙂 කෑගල්ලේ අපේ හදවත් තමයී මේ😌🍃🐾