SL Dev

SL Dev Traveler's Destination

27/04/2026

The sun is a daily reminder that we too can rise again from the darkness, that we too can shine our own light.

Laxapana Falls is one of Sri Lanka’s most striking and powerful waterfalls. Standing at 126 meters high, it ranks as the...
27/04/2026

Laxapana Falls is one of Sri Lanka’s most striking and powerful waterfalls. Standing at 126 meters high, it ranks as the 8th tallest waterfall in the country. It is formed by the Maskeliya Oya, a major tributary of the Kelani River, and is located in the Nuwara Eliya District near the village of Maskeliya

Sigiriya, often referred to as the "Lion Rock," is a monumental ancient rock fortress and palace complex located in the ...
26/04/2026

Sigiriya, often referred to as the "Lion Rock," is a monumental ancient rock fortress and palace complex located in the central Matale District of Sri Lanka.

Commissioned by King Kashyapa in the 5th century AD, this stunning UNESCO World Heritage Site features palace ruins situated on top of a massive 200-meter-high granite column. It is renowned worldwide for its elaborate water and boulder gardens, the colorful ancient frescoes known as the "Sigiriya Maidens," and the massive lion paws carved into the rock that mark the entrance to the summit.

"අද දවස අවසන් වුවත්, හෙට අලුත් හිරු උදාවක් පිළිබඳ බලාපොරොත්තුව සැන්දෑව අපට ඉතිරි කරයි."
08/04/2026

"අද දවස අවසන් වුවත්, හෙට අලුත් හිරු උදාවක් පිළිබඳ බලාපොරොත්තුව සැන්දෑව අපට ඉතිරි කරයි."

Three hours journey 🤩
25/01/2026

Three hours journey 🤩

අවස්තාවාදින් අදුරගන්න 👇
01/12/2025

අවස්තාවාදින් අදුරගන්න 👇

හැමදාම යන එන පාර උණත් ඔයා ඉස්සරහා තියෙන්නෙ මෙහෙම වෙච්ච තැනක් වෙන්න පුලුවන්. ඒ නිසා පාර වතුරෙන් වැහිලා නම්, වාහනේ වතුරට ද...
27/11/2025

හැමදාම යන එන පාර උණත් ඔයා ඉස්සරහා තියෙන්නෙ මෙහෙම වෙච්ච තැනක් වෙන්න පුලුවන්. ඒ නිසා පාර වතුරෙන් වැහිලා නම්, වාහනේ වතුරට දාන්න කලින් දෙපාරක් හිතන්න ❤️🙏

පෙන්නන එක එවන් නැති Online හොරැ ❌මේ type එකේ page set එකම කරන්නේ එකම set එකක් ❗️අහු උන අය comment කරන්න. තියන details එව...
05/07/2025

පෙන්නන එක එවන් නැති Online හොරැ ❌

මේ type එකේ page set එකම කරන්නේ එකම set එකක් ❗️

අහු උන අය comment කරන්න. තියන details එවන්න 👇

Complain එකක් දාමු. Courier service වලින් ඔක්කොම orders track කරගන්න පුලුවන්. Contact details වලින් set එකම හොයාගන්න පුලුවන් ❗️

බිමල් රත්නායක සහෝදරයාගේ ලස්සන වැඩක්... ❤️ ලගදීම විවෘත වන දුම්රිය හෝටලය...ඒකනම් Next Level වෙයි🫡"Odyssey Camper"  NANUOYA...
20/06/2025

බිමල් රත්නායක සහෝදරයාගේ ලස්සන වැඩක්... ❤️ ලගදීම විවෘත වන දුම්රිය හෝටලය...
ඒකනම් Next Level වෙයි🫡
"Odyssey Camper" NANUOYA
සංචාරයට ප්‍රිය සැමට පෙර නොවූ විරූ අත්දැකීමක් ලබාදීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය සූදානම්. 💚
ඒ අනුව නානුඔය දුම්රිය ස්ථානයට ආසන්නව ස්ථිරව ස්ථාපිත කර ඇති මෙම දුම්රියේ ඔබටත් රාත්‍රියක් ගත කිරීමට ළඟදීම අවස්ථාව උදාවනු ඇති.
දුම්රිය මැදිරියේ සකස් කර ඇති සුවපහසු කාමරය, king size ඇඳකින්, හීටර් පහසුකම් වලින් සහ උණුවතුර පහසුකම් සහිත ඇටෑච්ඩ් bathroom එකකින් සමන්විතයි.
B&B ක්‍රමයට සේවා සැපයෙන මෙම camper දුම්රියේ රාත්‍රිය ගත කරන ඔබට නානුඔය දුම්රිය බංගලාවෙන් සැපයෙන ප්‍රණීත උදෑසන ආහාරවේලක් ද සුන්දර පරිසරයක සිට භුක්ති විඳීමට හැකිවනු ඇති.
දැනට එක කාමරයක් සඳහා මිල රු.9500.00කට ලබාදිමට සැලසුම් කර ඇත.

Address

Gampola

Alerts

Be the first to know and let us send you an email when SL Dev posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SL Dev:

Share

Category