24/08/2026
Company එකේ රාත්‍රී 10.45 ට පවා අභියෝගයක් වුණු නින්දවූර් - කොළඹ....💥
අම්පාරෙන් - අළුයම 03.00 / මහනුවරින් - උදෑසන 06.30 / කොළඹින් - සවස 05.10 / මහනුවරින් - රාත්‍රී 08.30
Online ආසන වෙන් කිරීම සඳහා පිවිසෙන්න - Magiya.lk
•• 💛 Dilanka Express 💛
•• (X) නින්දවූර් EX-04/22 කොළඹ (A/C)
•• සුඛෝපභෝගී සේවාව (Luxury Service)
•• සීමිත නැවතුම් (Limited Stop)
•• NE - 3230 / NE - 3236
➢ දිනපතා පිටත්වීම හා ළඟාවීම,
•• කල්මුණේන් පිටත්වීම - අළුයම 01.30
•• නින්දවූර්වලින් පිටත්වීම - අළුයම 02.00
•• අම්පාරෙන් පිටත්වීම - අළුයම 03.00
•• මහියංගණයෙන් පිටත්වීම - අළුයම 04.30
•• මහනුවරින් පිටත්වීම - උදෑසන 06.40
•• කුරුණෑගලින් පිටත්වීම - උදෑසන 07.40
•• කොළඹට ළඟාවීම - උදෑසන 09.40
•• කොළඹින් පිටත්වීම - සවස 05.10
•• කුරුණෑගලින් පිටත්වීම - රාත්‍රී 07.30
•• මහනුවරින් පිටත්වීම - රාත්‍රී 08.30
(දුම්රිපොළ අසලින්)
•• මහියංගණයෙන් පිටත්වීම - රාත්‍රී 11.00
•• අම්පාරට ළඟාවීම - අළුයම 12.30
•• නින්දවූර්වලට ළඟාවීම - අළුයම 01.00
සැ.යු - මෙම සුඛෝපභෝගී බස් රථ සේවාව ඔලුවිල් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ගේ සහ එම විශ්වවිද්‍යාලයේ දේශකවරුන්ගේ ඇතුළුව ඔලුවිල් විශ්වවිද්‍යාලයේ සේවය කරන සියලු දෙනාගේම පහසුව උදෙසා ඔලුවිල් විශ්වවිද්‍යාලය හරහා ගමන් කෙරෙන බව කාරුණිකව දැනුම් දෙන්නෙමු.
➢ ගමන් මාර්ගය ↡
නින්දවූර් - කාර්තිව් - සමන්තුරෛයි - අම්පාර - උහන - මංගලගම - මහඔය - පදියතලාව - මහියංගණය - හසලක - උඩදුම්බර - හුන්නස්ගිරිය - තෙල්දෙණිය - දිගන - මහනුවර - කටුගස්තොට - ගලගෙදර - මාවතගම - කුරුණෑගල - මධ්‍යම අධිවේගී මාර්ගය - මීරිගම - පස්යාල - නිට්ටඹුව - යක්කල - කඩවත - කොළඹ
➢ ආසන වෙන්කිරීම සහ වැඩි විස්තර සඳහා විමසන්න,
•• 0777-205634
•• 0777-205630